• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හදිසි නීතිය ජනතා මර්දනයට නොව පොදු ජන ආරක්ෂාවටයි

මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි

7 March 2026
in දේශීය, පුවත්
හදිසි නීතිය ජනතා මර්දනයට නොව පොදු ජන ආරක්ෂාවටයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හදිසි නීතිය පනවනු ලබන්නේ ජනතා අයිතිවාසිකම් මර්දනය කිරීමට නොව, රටේ පොදු ජනතාවගේ ජීවිතවලට සුවිශේෂී තර්ජනයක් හෝ ව්‍යසනයක් පවතින අවස්ථාවක දෛනික කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මිය අවධාරණය කරයි. පාර්ලිමේන්තුවේදී හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදයට එක්වෙමින් ඇය පෙන්වා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අමතරව මහජන ආරක්ෂක පනත තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම සහ එහි නෛතික පසුබිම පිළිබඳව සවිස්තරාත්මකව සඳහන්ව ඇති බවයි.
තම ආණ්ඩුව කිසිසේත්ම ජනතා අයිතිවාසිකම් මර්දනය කිරීම සඳහා හදිසි නීතිය භාවිත නොකරන බව සහතික කළ මන්ත්‍රීවරිය, හදිසි නීතිය සැමවිටම කළු පැල්ලමක් ලෙස නොදැක එහි පවතින යහපත් පැත්ත දකින ලෙස විපක්ෂයෙන් ඉල්ලා සිටියාය. රටේ ඇතැම් මූලික අවශ්‍යතා සීමා කිරීමට සිදුවන්නේ ව්‍යසන අවස්ථාවකදී වුවද අත්‍යවශ්‍ය සේවා බිඳවැටීමකින් තොරව පවත්වාගෙන යාමේ අරමුණින් බවත්, මෙය මහජන ආරක්ෂාව තහවුරු කිරීමේ උපායමාර්ගික පියවරක් බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
Post Views: 4
Previous Post

ජා-ඇල වැඩිහිටි නිවාසයකට ටී-56 ප්‍රහාරයක්

Next Post

පාසල් සිසුවියක අපහරණය කර ඝාතනය කළ ‘පුංචා’ට බලපිටිය මහාධිකරණයෙන් මරණ දඬුවම

Editor TTV News

පාසල් සිසුවියක අපහරණය කර ඝාතනය කළ 'පුංචා'ට බලපිටිය මහාධිකරණයෙන් මරණ දඬුවම

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වැඩිමිලට  කීරි සම්බා වික්ක  අක්කරේපත්තුවේ වෙළෙඳසැලකට  රු. ලක්ෂයක දඩයක්

30 April 2026
රතු ෂර්ට් ඇදගෙන අව්වේ ගිය අයට  ලාල්ගේ ගෙදර ගියා නම් ෆුල් AC  නිරෝෂන් පාදුක්කගෙන් මාලිමාවට ප්‍රහාරයක්

ආණ්ඩුවට තියෙන  දැවැන්ත විරෝධය වහගන්න  දිස්ත්‍රික්ක ගාණක මැයි රැළි කරනවා තිස්ස කුට්ටිආරච්චි

මෙය දේශපාලන පත්වීමක්  ඉරාන් වික්‍රමරත්නගේ  ක්‍රිකට් සභාපතිත්වය ගැන  සජබයෙන් විරෝධය

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වැඩිමිලට  කීරි සම්බා වික්ක  අක්කරේපත්තුවේ වෙළෙඳසැලකට  රු. ලක්ෂයක දඩයක්

වැඩිමිලට කීරි සම්බා වික්ක අක්කරේපත්තුවේ වෙළෙඳසැලකට රු. ලක්ෂයක දඩයක්

30 April 2026
රතු ෂර්ට් ඇදගෙන අව්වේ ගිය අයට  ලාල්ගේ ගෙදර ගියා නම් ෆුල් AC  නිරෝෂන් පාදුක්කගෙන් මාලිමාවට ප්‍රහාරයක්

රතු ෂර්ට් ඇදගෙන අව්වේ ගිය අයට ලාල්ගේ ගෙදර ගියා නම් ෆුල් AC නිරෝෂන් පාදුක්කගෙන් මාලිමාවට ප්‍රහාරයක්

30 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved