• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පලාලි අධි ආරක්ෂිත කලාපයේ ජනතා ඉඩම් නිදහස් කිරීම සඳහා සාකච්ඡා ඇරඹේ

28 May 2026
in දේශීය, පුවත්
පලාලි අධි ආරක්ෂිත කලාපයේ  ජනතා ඉඩම් නිදහස් කිරීම සඳහා  සාකච්ඡා ඇරඹේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පලාලි නැගෙනහිර ප්‍රදේශයේ අධි ආරක්ෂිත කලාපය තුළ පිහිටි ජනතාවට අයත් ඉඩම් සහ සියලුම ආගමික ස්ථාන කඩිනමින් නිදහස් කර ලබා දීම සඳහා ආරක්ෂක මණ්ඩලය සමඟ සාකච්ඡා කරන බව නියෝජ්‍ය ආරක්ෂක ඇමැති අරුණ ජයසේකර මහතා පවසයි. පසුගියදා (26) යාපනයේ කළ සංචාරයකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.යාපනයේ සංචාරය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා පලාලි ප්‍රදේශයේ පවතින තත්ත්වය නිරීක්ෂණය කළ අතර, එහිදී ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් සහ උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් යන මහත්වරුන් විසින් ජනතා ඉඩම් නිදහස් කිරීමේ ඇති වැදගත්කම සහ 1986 වසරේ සිට හිඟව පවතින වන්දි මුදල් ලබා දීමේ අවශ්‍යතාවය පිළිබඳව පෙන්වා දෙන ලදී.
ඉහළ පෙළේ නිලධාරීන් සමඟ සාකච්ඡා කොට මෙම ගැටලුවලට කඩිනම් තීරණ ලබා දෙන බවට නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී පොරොන්දු විය. පලාලි අධි ආරක්ෂිත කලාපය තුළ පවතින ජනතා ඉඩම් පියවරෙන් පියවර නිදහස් කිරීමට ජනාධිපතිවරයා මීට පෙර එකඟතාව පළ කර තිබූ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස දැනට එම ඉඩම් හඳුනා ගැනීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් ධීවර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 10
Previous Post

ටේලර් ස්විෆ්ට්ගේ ප්‍රසංගයට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කිරීමේ නඩුවේ අවසන් දින

Next Post

යුක්රේන පාර්ලිමේන්තුව යුරෝපීය සංගමය සමඟ අත්සන් කළ ණය ගිවිසුම අනුමත කරයි

Editor TTV News

Editor TTV News

Next Post
යුක්රේන පාර්ලිමේන්තුව  යුරෝපීය සංගමය සමඟ  අත්සන් කළ ණය ගිවිසුම  අනුමත කරයි

යුක්රේන පාර්ලිමේන්තුව යුරෝපීය සංගමය සමඟ අත්සන් කළ ණය ගිවිසුම අනුමත කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved