යුක්රේන පාර්ලිමේන්තුව විසින් යුරෝපීය සංගමය සමඟ අත්සන් කළ යුරෝ බිලියන 90ක (ඇමරිකානු ඩොලර් බිලියන 104ක) ණය ගිවිසුම අද (28) බ්‍රහස්පතින්දා බහුතර ඡන්දයෙන් අනුමත කරන ලදී.මෙම ගිවිසුම සඳහා පක්ෂව ඡන්ද 298ක් ලැබුණු අතර, එය බහුතරය සඳහා අවශ්‍ය වූ අවම ඡන්ද 226 ඉක්මවා යාමක් ලෙස වාර්තා වේ.
Post Views: 0