• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

DFCC බැංකුවේ iConnect සේවාව ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලබයි

5 November 2021
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව හඳුන්වා දී ඇති DFCC iConnec05t යෙදවුම (App), 2021 Global Banking & Finance Awards 2021 සම්මාන ලබා දීමේ වැඩසටහනේදී ‘වඩාත්ම නිර්මාණශීලී ආයතනික බැංකුකරණ යෙදවුම’ ලෙස සම්මානයෙන් පිදුම් ලැබී ය.

Global Banking & Finance Review සඟරාව මගින් මෙම සම්මාන වැඩසටහන වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.

සියලුම දෙනා වෙත ආර්ථික හා සමාජයීය ප්‍රතිලාභ ළඟා කර දෙමින්, වඩාත් ශක්තිමත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම සඳහා DFCC බැංකුව දක්වන දායකත්වය මේ වනවිට ජාත්‍යන්තර අවධානයට ලක්වී ඇති බවට මෙම සම්මානය සාක්ෂි දරයි. එමෙන්ම රටේ යහපත මුල්කර ගනිමින්, පාරිභෝගික කේන්ද්‍රීය, නව්‍ය හා ඵලදායි විසඳුම් හඳුන්වා දීමට බැංකුව දරන උත්සාහයේ සාර්ථකත්වයද මෙමගින් මැනැවින් පිළිබිඹු වේ..

ශ්‍රී ලංකාවේ සමාගම් හා ආයතන වලට තම එදිනෙදා මූල්‍ය කටයුතු වඩාත් පහසුවෙන් ඉටුකර ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා DFCC බැංකුව විසින් කලකට ඉහතදී DFCC iConnect යෙදවුම හඳුන්වා දෙන ලදි. මීට පෙර මෙම යෙදවුම Asiamoney සම්මාන උළෙලේදී ‘ශ්‍රී ලංකාවේ මුදල් කළමනාකරණය සම්බන්ධ වෙළඳපොළ ප්‍රමුඛයා (දේශීය බැංකු)’ සහ ‘මුදල් කළමනාකරණ සේවා විශිෂ්ටයා – ශ්‍රී ලංකාව’ යන සම්මාන හිමිකර ගැනීමට සමත් විය. මේ සියලු ජයග්‍රහණයන් ඔස්සේ DFCC iConnect මෙරට ආයතනික බැංකුකරණ යෙදවුම් සම්බන්ධ සුවිශේෂී පූර්වාදර්ශයක් බවට පත්වී තිබේ.

2011 වසරේදී ආරම්භ වූ Global Banking and Finance Review සම්මාන උළෙල, ලොව මූල්‍ය ක්ෂේත්‍රය තුළ නවෝත්පාදනය, ජයග්‍රහණයන්, ක්‍රමෝපායන්, සහ එහි සාධනීය වෙනස්කම් ඇගයීමට ලක්කරයි. මූල්‍ය ක්ෂේත්‍රයට අදාළ කිසියම් අංශයක් තුළ සුවිශේෂී සාර්ථකත්වයක් පෙන්නුම් කරන සියලුම සමාගම් හා ආයතන ඇගයීමට ලක්කිරීම මෙම සම්මාන උළෙලේ අරමුණ වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා මෙසේ පැවසී ය. “DFCC iConnect යෙදවුම මේ ආකාරයට ‘වඩාත්ම නිර්මාණශීලී ආයතනික බැංකුකරණ යෙදවුම’ ලෙස ජාත්‍යන්තර සම්මාන උළෙලකදී ඇගයීමට ලක්වීම අප ලද සුවිශාල ගෞරවයක්. මෙය නවීන ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ජාත්‍යන්තර තලයේ පාරිභෝගික සේවාවක් ලබාදෙමින්, සියලුම දෙනා වෙනුවෙන් මූල්‍ය සුරක්ෂිතතාව සහිත අනාගතයක් නිර්මාණය කිරීමට අප දරන උත්සාහයට ලැබුණු ජාත්‍යන්තර ඇගයීමක් ලෙස අප දකිනවා. ඉදිරියටත් නවෝත්පාදනය හා ඩිජිටල් පරිවර්තනය ඔස්සේ රටේ බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රය ජයගනිමින්, ජනතාවගේ ජීවනෝපාය මාර්ගයන්ට අත්වැලක් වෙමින් සහ, රටේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් ලෙස පුළුල් සමාජ-ආර්ථික වටිනාකම් නිර්මාණය කරමින් ඉදිරියටම යාම අපගේ බලාපොරොත්තුවයි.”

 

පිටපත – PR

Post Views: 7
Previous Post

ගෑස් මාෆියාවක්….ලිට්‍රෝ සභාපති කියන හොරු කවුද?

Next Post

ලොව ඉහළම සෞඛ්‍ය පද්ධතියක් පවතින ජර්මනිය මෙරට ආයෝජනයට සූදානම්

editor

editor

Next Post

ලොව ඉහළම සෞඛ්‍ය පද්ධතියක් පවතින ජර්මනිය මෙරට ආයෝජනයට සූදානම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved