• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

DFCC බැංකුවේ MySpace Self Banking සේවා පරිශ්‍රයක් MAS Intimates තුරුලී පරිශ්‍රයේදී විවෘත කෙරේ

13 March 2023
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

DFCC බැංකුවේ නවතම MySpace ස්වයං-බැංකුකරණ සේවා පරිශ්‍රයක් පසුගියදා MAS Fabric Park හි MAS Intimates තුරුලී පරිශ්‍රයේ විවෘත කරන ලදි.

මෙමගින් MAS Intimates කාර්ය මණ්ඩලයට සහ ප්‍රදේශවාසීන්ට දවසේ පැය 24 පුරා බැංකු සේවාවන් ලබාගත හැකි වේ.

Pay and Go යන්ත්‍රද සහිත MySpace Self Banking සේවා පරිශ්‍රවලින් ගනුදෙනුකරුවන්ට බැංකු සේවාවන්ට අමතරව බිල්පත් ගෙවීම, විවිධ ආයතනවලට ගෙවීම් කිරීම සහ ජංගම දුරකථන රීලෝඩ් කිරීම ඇතුළු තවත් බොහෝ සේවාවන් ලබාගත හැකි අතර, LankaPay ජාලයට සම්බන්ධ බැංකුවල කාඩ්පත් මෙන්ම දේශීය හා විදේශීය කාඩ්පත් භාවිතයෙන් මුදල් ආපසු ගැනීමද සිදුකළ හැක.

“MAS Intimates තුරුලී පරිශ්‍රයේ විවෘත කළ DFCC බැංකුවේ MySpace Self Banking සේවා පරිශ්‍රය දැන් පූර්ණ වශයෙන් ක්‍රියාත්මකයි. මේ සඳහා MAS සමාගම ලබාදුන් සහයෝගය වෙනුවෙන් අප එම සමාගමට ස්තූතිවන්ත වනවා. MAS Intimates කාර්ය මණ්ඩලයට හා ප්‍රදේශවාසීන්ට වඩාත් හොඳ සේවාවක් ලබාදීම අපගේ අරමුණයි. ජනතාවට වඩාත් පහසුවෙන් බැංකු හා මූල්‍ය සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දීම වර්තමානයේ අතිශයින් වැදගත්. අප මේ වනවිට ඩිජිටල් සේවාවන් රාශියක් හඳුන්වා දී තිබෙනවා. එම සේවාවන් ජනතාවට තවදුරටත් සමීප කරවමින් DFCC MySpace ජාලය ඉටුකරන කාර්යභාරය සුවිශාලයි. දවසේ ඕනෑම වේලාවක තම බැංකු සේවා සහ අනෙකුත් අවශ්‍යතාවන් සඳහා මේ නව MySpace Self Banking සේවා පරිශ්‍රය භාවිතා කරන මෙන් අප සියලුම දෙනාට ආරාධනා කර සිටිනවා.” DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ පාරිභෝගික බැංකුකරණ හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සේවා ප්‍රධානී ආසිරි ඉද්දමල්ගොඩ මහතා පැවසී ය.

2023 පෙබරවාරි 08 දින DFCC බැංකුව සහ MAS Intimates හි කළමනාකරණ සහ ඒකාබද්ධ උපදේශක කමිටුව එක්ව පවත්වන ලද සුවිශේෂී උත්සවයකදී, MAS Intimates තුරුලී පරිශ්‍රයේ DFCC MySpace සේවා පරිශ්‍රය නිල වශයෙන් විවෘත කරන ලදි. DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ පාරිභෝගික බැංකුකරණ හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සේවා ප්‍රධානී ආසිරි ඉද්දමල්ගොඩ, උප සභාපති (ඩිජිටල් ක්‍රමෝපාය) දිනේෂ් ජෙබමනි, උප සභාපති සහ ප්‍රාදේශීය කළමනාකරු ටෙරන්ස් ඇතුගල සහ කෑගල්ල ශාඛාවේ කළමනාකරු සංජය ජයතිලක යන මහත්වරුන්ද, MAS Intimates වෙනුවෙන් එහි මානව සම්පත් කළමනාකරු හිරාන් කුලරත්න සහ සාමාන්‍යාධිකාරී (Intimates) ඉරංග ජයවික්‍රම යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්වූහ. ඊට අමතරව DFCC බැංකුවේ විකුණුම්/ඩිජිටල් කණ්ඩායම සහ MAS Intimates කළමනාකරණ සහ ඒකාබද්ධ උපදේශක කමිටුව නියෝජනය කරන පිරිසක් සහ ප්‍රදේශවාසීන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

පිටපත – PR

Post Views: 6
Previous Post

ඡන්දයක් තියන්න සල්ලි ඇතිදැයි මැතිවරණ කොමිසම සිතා බැලිය යුතුයි – ඇමති ප්‍රසන්න

Next Post

ශ්‍රී ලංකා – යුරෝපා සංගම් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිධුරය ඇමැතිනි පවිත්‍රාට

editor

editor

Next Post

ශ්‍රී ලංකා - යුරෝපා සංගම් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිධුරය ඇමැතිනි පවිත්‍රාට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සුළු මොහොතකට පෙර තවත් ප්‍රබල  භූ කම්පනයක්

උඩුදුම්බරට භූ චලනයක්

9 January 2026
මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

8 January 2026
බස් රියදුරු-කොන්දොස්තර මත්වෙලාද ? ජංගම ලැබ් එකෙන් සේරම එළියට!

බස් රියදුරු-කොන්දොස්තර මත්වෙලාද ? ජංගම ලැබ් එකෙන් සේරම එළියට!

8 January 2026
අංක තහඩු නැති 165,000කට අධික වාහන රට පුරා! ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් !

අංක තහඩු නැති 165,000කට අධික වාහන රට පුරා! ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් !

8 January 2026

Recent News

සුළු මොහොතකට පෙර තවත් ප්‍රබල  භූ කම්පනයක්

උඩුදුම්බරට භූ චලනයක්

9 January 2026
මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

8 January 2026
බස් රියදුරු-කොන්දොස්තර මත්වෙලාද ? ජංගම ලැබ් එකෙන් සේරම එළියට!

බස් රියදුරු-කොන්දොස්තර මත්වෙලාද ? ජංගම ලැබ් එකෙන් සේරම එළියට!

8 January 2026
අංක තහඩු නැති 165,000කට අධික වාහන රට පුරා! ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් !

අංක තහඩු නැති 165,000කට අධික වාහන රට පුරා! ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් !

8 January 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සුළු මොහොතකට පෙර තවත් ප්‍රබල  භූ කම්පනයක්

උඩුදුම්බරට භූ චලනයක්

9 January 2026
මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

මදුරෝගේ ආරක්ෂක ප්‍රධානියා ඉවතට

8 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved