මේ වන විට අන්තර්ජාලය පුරා සංරණය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු සම්බන්ධ විඩියෝව පිළිබඳ විමර්ශනයක් සිදු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
TTVnews අප කල විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කලමණාකරු විසින් පවසා සිටියේ ක්‍රිඩකයින් වසරකට කිහිප වරක් විදේශ රටවල සංචාරය කරන බවත් එම විඩියෝව කවදා සිදු කරනු ලැබු එකක්දැයි සොයා බැලිම් සිදු කරන බවයි.
ඒ අනුව යම් වරදක් සිදු කර ඇතිනම් එයට අදාළ ක්‍රියාමාර්ග ගන්නා බවත් සිද්ධියට අදාළ වාර්තාව ලැබෙන තෙක් කිසිවක් කිව නොහැකි බව මාධ්‍ය කලමණාකරු අප වෙත වැඩිදුරටත් කියා සිටියේය.
Disciplinary action cannot be taken without conducting an investigation into the videos of cricketers – Sri Lanka Cricket
The Sri Lanka Cricket (SLC) says it is investigating a video of three Sri Lanka Cricket players currently circulating on the internet.
When contacted by TTVnews, the media manager of Sri Lanka Cricket said that the players visit foreign countries several times a year and that they are investigating when the video was made. The Media Manager further stated that if any wrongdoing is committed, action will be taken and nothing can be said until the report of the incident is received.