• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ වාහන සුසර කිරීමේ දන්සලක් ජුනි 10 සහ 11 දිනවලදී පැවැත්වේ

7 June 2026
in දේශීය, පුවත්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන්  විශේෂ වාහන සුසර කිරීමේ දන්සලක් ජුනි 10 සහ 11 දිනවලදී පැවැත්වේ
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ වාහන ඇණියේ බහුතරයක් වන යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සඳහා විශේෂ වාහන සුසර කිරීමේ වැඩසටහනක් (Vehicle Tune-up Dansala) ජුනි 10 සහ 11 යන දිනවලදී නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ආර්ථික දුෂ්කරතා හේතුවෙන් බොහෝ වාහන නිසි නඩත්තුවක් නොලැබීම නිසා සිදුවන අධික වායු විමෝචනය පාලනය කිරීම සහ පාරිසරික බලපෑම් අවම කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් රථ වායු විමෝචන භාර අරමුදල විසින් අඛණ්ඩව තුන්වන වරටත් සංවිධානය කරනු ලබන මෙම මුලපිරීම යටතේ, යතුරුපැදි සහ ත්‍රිරෝද රථ හිමිකරුවන්ට මෙරට ප්‍රවීණතම කාර්මික ශිල්පීන් පිරිසක් මගින් නොමිලේ වාහන සුසර කිරීමේ සේවාවන් ලබා ගැනීමේ අවස්ථාව උදා වේ. මෙමගින් වාහනවල ක්‍රියාකාරිත්වය ඉහළ නංවා ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමටත්, ඒ හරහා වාහන හිමියන් දරන අනවශ්‍ය ඉන්ධන පිරිවැය අඩු කිරීමටත් අපේක්ෂා කෙරේ.
පරිසර දූෂණයට හේතු වන හානිකර වායු විමෝචනය අවම කරමින්, පිරිසිදු වායුගෝලයක් පවත්වාගෙන යාම සඳහා සියලුම යතුරුපැදි සහ ත්‍රිරෝද රථ හිමිකරුවන් වෙත මෙම නොමිලේ සේවාව ලබා ගන්නා ලෙස දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ආරාධනා කරයි.
Post Views: 9
Previous Post

ජාතික හා පළාත් පාසල් ගුරුවරුන්ගේ කාර්යක්ෂමතා කඩඉම් විභාග කාලසටහන නිවේදනය කෙරේ

Next Post

රේගු බදු ඉහළ දැමුවද වාහන ආනයනය අපේක්ෂිත මට්ටමින් අඩු වී නොමැති බව රේගුව පවසයි

Editor TTV News

Editor TTV News

Next Post
රේගු බදු ඉහළ දැමුවද  වාහන ආනයනය අපේක්ෂිත මට්ටමින්  අඩු වී නොමැති බව රේගුව පවසයි

රේගු බදු ඉහළ දැමුවද වාහන ආනයනය අපේක්ෂිත මට්ටමින් අඩු වී නොමැති බව රේගුව පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved