“රට පාවාදෙන පෝට්සිටි පනත සම්මත නොකරනු” යනුවෙන් අද(19) දින ජනතා විමුක්ති පෙරමුණ විසින් විරෝධතාවයක් පැවැත්විණි.
මෙම අවස්ථාවට පා.ම. විජිත හේරත්, පා.ම. ආචාර්ය හරිනි අමරසූරිය, සුනිල් හදුන්නෙත්ති, වසන්ත සමරසිංහ, වෛද්‍ය නලින්ද ජයතිස්ස , නීතිඥ සුනිල් වටගල ඇතුලු ජවිපෙ සාමාජිකයින් පිරිසක් සහභාගී විය.
© 2024 TTVnews.lk All Rights Reserved
© 2024 TTVnews.lk All Rights Reserved