27 April 2024
#දේශීය

පෝට් සිටි පනත සම්මත නොකරනු – ජවිපෙන් විරෝධතාවයක්

“රට පාවාදෙන පෝට්සිටි පනත සම්මත නොකරනු” යනුවෙන් අද(19) දින ජනතා විමුක්ති පෙරමුණ විසින් විරෝධතාවයක් පැවැත්විණි.

මෙම අවස්ථාවට පා.ම. විජිත හේරත්, පා.ම. ආචාර්ය හරිනි අමරසූරිය, සුනිල් හදුන්නෙත්ති, වසන්ත සමරසිංහ,‌ වෛද්‍ය නලින්ද ජයතිස්ස , නීතිඥ සුනිල් වටගල ඇතුලු ජවිපෙ සාමාජිකයින් පිරිසක් සහභාගී විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *