• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනස්කම් සඳහා කෙටුම්පත් කථානායකවරයා වෙත – සභානායක දිනේෂ්

21 April 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තුව නියෝජනය කරන ඇතැම් පක්ෂ මෙන්ම කණ්ඩායම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනස්කම් සඳහා කෙටුම්පත් කථානායකවරයා වෙත අද (21) දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති පක්ෂ නායක රැස්වීමේදී ඉදිරිපත් කළ බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ඒවායේ පිටපත් අනෙක් පක්ෂ නායකයන් වෙත හෙට දිනයේදී ලබාදෙන බවද සභානායකවරයා පැවසිය. එම සංශෝධන කෙටුම්පත්වල මූලික හරය පක්ෂ නායක රැස්වීමේදී පක්ෂ නායකයන් ඉදිරිපත් කළ බවද ඔහු පැවසිය.

පක්ෂ නායක රැස්වීම හරහා කථානායකවරයාට ඉදිරිපත් වන කෙටුම්පත් ගැන ඉදිරියේදීද පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කරන බව පැවසු ඔහු, සමගි ජන බලවේගය පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට යෝජනාවක් අද ඉදිරිපත් කළ බවද ඔහු සඳහන් කළේය.

එමෙන්ම ජනාධිපතිවරයා පත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කමිටුවක් වසර එකහමාරක් තිස්සේ දැනටත් ක්‍රියාත්මක බව ඔහු සඳහන් කළේය.

සභානායකවරයා මෙසේ අදහස් පල කලෙය “ අද (21) කථානායකවරයා කැඳවා තිබු සාකච්ඡාවට පක්ෂ නායකයන් පැමිණ සිටි අතර ඒ පක්ෂ නායකයන් විසින් දැනට තමන්ගේ පක්ෂ හෝ කණ්ඩායම් හැටියට ව්‍යවස්ථා වෙනස්කම් සඳහා කෙටුම්පත් කථානායකතුමාට ලබා දුන්නා. හෙට දිනයේ අපි බලාපොරොත්තු වෙනවා පිටපත් සියලු පක්ෂ නායකයන්ට ලබා දෙන්න. ඒවායේ සම්පූර්ණ සංශෝධනයන්, අන්තර්ගතයන් මොනවාද කියා අපි තාම දන්නේ නැහැ. පක්ෂ ඉදිරිපත් කරන කෙටුම්පත් ගැන පක්ෂ නායකයන් කැඳවා විශේෂ රැස්වීමක් පවත්වලා මුලින්ම ක්‍රියා කරනු ලබනවා. නමුත් ස.ජ.බ ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම සංශෝධනය පාර්ලිමේන්තුවට පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදියට අද ඉදිරිපත් කළා. ජනාධිපතිවරයා විසින් පත්කළ ආණ්ඩුක්‍රම කෙටුම්පත සැකසීමේ කමිටුවක්ද දැනටමත් ක්‍රියාත්මකයි, පසුගිය වසර එකහමාරක් තුළ. එහි යෝජනාත් ඕනම වෙලාවක ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒක ගැන නිශ්චිතව කියන්න බැහැ.”

Post Views: 2
Previous Post

ජනතා ප්‍රශ්න විසඳීමට ලැබෙන වෘත්තිය සමිති සහයෝගය අගය කරනවා – අගමැති

Next Post

රඹුක්කන වෙඩි තැබිම් සම්බන්ධ පරික්ෂණ CID භාර‌ දෙයි

editor

editor

Next Post

රඹුක්කන වෙඩි තැබිම් සම්බන්ධ පරික්ෂණ CID භාර‌ දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

16 January 2026
ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් අනාවැකියක්

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් අනාවැකියක්

16 January 2026
විශේෂ නිවේදනයයි – මහජන සහය අවශ්‍යයි

විශේෂ නිවේදනයයි – මහජන සහය අවශ්‍යයි

16 January 2026
අමෙරිකාවට ප්‍රබල භූකම්පනයක්

අමෙරිකාවට ප්‍රබල භූකම්පනයක්

16 January 2026

Recent News

රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

16 January 2026
ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් අනාවැකියක්

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් අනාවැකියක්

16 January 2026
විශේෂ නිවේදනයයි – මහජන සහය අවශ්‍යයි

විශේෂ නිවේදනයයි – මහජන සහය අවශ්‍යයි

16 January 2026
අමෙරිකාවට ප්‍රබල භූකම්පනයක්

අමෙරිකාවට ප්‍රබල භූකම්පනයක්

16 January 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

16 January 2026
ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් අනාවැකියක්

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් අනාවැකියක්

16 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved