• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආගමත් පාවා දුන් ද්‍රෝහියෙක් අසූ හත් හැවිරිදි මගේ මවටත් අපහාස කරනවා – විපක්ෂ නායක සජිත්

6 May 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඊයෙත් අදත් දින දෙක පුරා මේ සභාවත් රටත් නොමඟ යවමින් අසූ හත් හැවිරිදි තම මවට මඩ ගසමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කැලණි ගඟ දෙබෑ කරගෙන නාගරාජයා එනවා යැයි කිවූ කල්ලියෙ, මිත්‍යාව වපුරමින් රටට පැණි පොවපු කල්ලියේ, බොහොම දානය ද දානයද ආදාහනයද යන ගැටලුව වෙලාවේ තමන්ගේ ආගම පාවා දුන් ද්‍රෝහීයෙක් ගොබෙල්ස් න්‍යාය පාවිච්චි කරමින් අමූලික බොරු සමාජගත කරමින් සිටින බව ද ඒ මහතා පැවැසීය.

තමන්ට එල්ල කරන ඕනෑම මඩ ප්‍රහාරයක් හෝ බොරුවක් දරාගැනීමේ ශක්තිය තමන්ට ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා ඒ බොරුවලට හෝ අවලාද වලට තමන් රටේ දෙසිය විස්සක් ජනතාව සමඟ හිටගැනීම වැළැක්විය නොහැකි යැයිද පැවසීය.

Post Views: 5
Previous Post

හර්තාල් ව්‍යාපාරයට සහභාගීවන්නන්ගේ වැටුප් කපන්නේ නෑ – ජනාධිපති මාධ්‍ය 

Next Post

විපක්ෂය ආණ්ඩුව භාරගන්නවානම් ඇමැතිකම අතහරින්න සුදානම් – ඇමැති ප්‍රසන්න

editor

editor

Next Post

විපක්ෂය ආණ්ඩුව භාරගන්නවානම් ඇමැතිකම අතහරින්න සුදානම් - ඇමැති ප්‍රසන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හිටපු ජනපති රනිල්ගෙන්  ට්‍රම්ප්ගේ විදෙස් ප්‍රතිපත්තියට දැඩි විවේචනයක්

හිටපු ජනපති රනිල්ගෙන් ට්‍රම්ප්ගේ විදෙස් ප්‍රතිපත්තියට දැඩි විවේචනයක්

2 March 2026
ලෙබනන් රජයෙන් ඓතිහාසික තීරණයක්

ලෙබනන් රජයෙන් ඓතිහාසික තීරණයක්

2 March 2026
කටාර්හි රාස් ලෆාන් සහ මෙසායීඩ්  බලශක්ති මධ්‍යස්ථාන වෙත  ඉරාන ඩ්‍රෝන ප්‍රහාර

කටාර්හි රාස් ලෆාන් සහ මෙසායීඩ් බලශක්ති මධ්‍යස්ථාන වෙත ඉරාන ඩ්‍රෝන ප්‍රහාර

2 March 2026
කියුබාව ‘මිත්‍රශීලී ලෙස අත්පත් කරගැනීමට’ සූදානම් බව ට්‍රම්ප් පවසයි

කියුබාව ‘මිත්‍රශීලී ලෙස අත්පත් කරගැනීමට’ සූදානම් බව ට්‍රම්ප් පවසයි

2 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කියුබාව ‘මිත්‍රශීලී ලෙස අත්පත් කරගැනීමට’ සූදානම් බව ට්‍රම්ප් පවසයි

කියුබාව ‘මිත්‍රශීලී ලෙස අත්පත් කරගැනීමට’ සූදානම් බව ට්‍රම්ප් පවසයි

2 March 2026
ඉන්දියාවේ AI සමුළුවේ  විරෝධතාකරුවන් 9කට ඇප

ඉන්දියාවේ AI සමුළුවේ විරෝධතාකරුවන් 9කට ඇප

2 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved