• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වී සඳහා සාධාරණ මිලක් නොලැබෙන බව මාතලේ ගොවින් කියයි

17 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මාතලේ දිස්ත්‍රික්කයේ ගොවිජනපදවල වි අස්වනු නෙලිම් සිදු කළද මේ වන විට තමන්ට සාධාරණ මිලක් නොලැබෙන බව ගොවි සංවිධාන නියෝජිතයෝ කියයි.

මාතලේ දිස්ත්‍රික් ලේකම්/දිසාපති තේජානි තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයේ පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවට එක්වෙමින් නියෝජිතයෝ මේ බව පැවසිය.

මෙම අවස්වට සහභාගි වු ගොවි සංවිධාන නියෝජිතයන් පෙන්වා දුන්නේ අස්වනු නෙලීම ආරම්භ කොට ඇතත් පෞද්ගලික වෙළෙදුන් රු. 70ත් 90ත් අතර මිලකට මිලීද ගත්තද එම මුදල ප්‍රමාණවත් නොවන බවයි.

කන්න රැස්වීම්වලදී ගන්නා ලද තීන්දු තීරණ අනුව වගා කටයුතු සිදුකිරීම නිසා මාතලේ දිස්ත්‍රික්කයේ වී වගාවට නියගයෙන් හානිසිදුව නැති බව බවද මෙහිකි අනාවරණය විය.

ගොවිජනපද කීපයක ජල ගැටළුව මතු වුවද ඒවා කළමනාකරණය කරගත හැකි මට්ටමේ පවතින බවද මෙහිදී නිලධාරින් පෙන්වාදුන්නේය.

මේ වන මාතලේ දිස්ත්‍රික්කයට අයත් මිනිපේ ගොවිජනපද ව්‍යාපාරයේ 3 හා 4 පියවරයන්හි හා දේවහුව ඇතුළු ව්‍යාපාර රැසක වී අස්වනු නෙලීම අවසන් අදියරේ පවතින බවද මෙහිදී අනාවරණය විය.

දිවයිනට බලපා ඇති නියං තත්වය හේතුවෙන් විවිධ ප්‍රදේශවල වගා සිදුවුණත් මාතලේ දිස්ත්‍රික්කයේ ජලාශ භාර ඉංජිනේරුවන් හා නිලධාරින් බුද්ධිමත්ව ජල කළමනාකරණය කොට වගාහානි වලක්වාගැනීම සම්බන්ධයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මිය විසින් එම නිලධාරින්ට සිය කෘතඥතාවය පල කළාය.

මාතලේ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) නිශාන්ත කරුණාතිලක, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) රිස්මිනා රියාල්ඩීන් ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස් බී.එම්.සී.එච්. කුමාරිහාමි මහත්මිය ඇතුළු නිලධාරින් රැසක් සහභාගි වුහ.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 6
Previous Post

මාතලේ කැලෑගිනි තැබු පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

Next Post

රට යලි කිසි දිනක පරාජය නොකල හැකි තත්වයක් උදාකර දීම සියළු දෙනාගේ වගකීමක් – රාජ්‍ය අමාත්‍ය රෝහණ

editor

editor

Next Post

රට යලි කිසි දිනක පරාජය නොකල හැකි තත්වයක් උදාකර දීම සියළු දෙනාගේ වගකීමක් - රාජ්‍ය අමාත්‍ය රෝහණ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved