• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාතලේ වගා හානි නිසා ගොවි ජනතාව පිඩාවට

21 December 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කාලයක් තිස්සේ සිදු වන වන සත්ව හානිය නිසා මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීහිපයක ගොවින් අතිරේක බෝග වගාවෙන් ඉවත් වෙමින් සිටින බව ගොවි සංවිධාන නියෝජිතයෝ කියයි.

පවතින ආර්ථික සම සමාජ ගැටලු හමුවේ කුමන හෝ වගාවක් සිදු කර ආහාර සපයා ගැනිම සදහා ක්‍රියා කළත් වන සත්ව හානිය නිසා ඒවා සිදු කර ගැනිමටද නොහැකි තත්වයක් ඇති බවද ගොවි සංවිධාන නියෝජිතයෝ පවසයි.
රජය මගින් වගා කරන ලෙස පැවසුවත් ගෙවතු මෙන්ම අනෙකුත් වගාවන් සිදු කිරිමේදි මෙම සත්ව හානිය විශාල වශයෙන් බලපාන බවද ගොවින් පවසයි.

මේ නිසා ‍ගොවින් අසරණ තත්වයට පත්ව ඇති බවත් ඊට අමතරව පොහොර නොමැතිකමින්ද පිඩාවට පත්වන බවත් තමන් විසින් සුලුවෙන් හෝ වගා කළ එලුවලු ඇතුලු අනෙකුත් දේ වනසතුන්ගේ හානියට පත්ව බවද ගොවි නියෝජිතයෝ කියයි.
ඒ අනුව , නාඋල , ලග්ගල , විල්ගමුව , දඹුල්ල සහ ගලේවෙල කොට්ඨාශවල වන අලි තර්ජනය බලපා ඇති අතර එම ප්‍රදේශවල වී ඇතුළු අනිකුත් බෝග වගා කලත් අස්වුන්න නෙලා ගැනීමට වන අලින්ගෙන් ඉඩක් නොලැබෙන බව ගොවීහු පවසයි.

මාතලේ නගරය ඇතුළු උකුවෙල,යටවත්ත,රත්තොට ආදි ප්‍රදේශවල ගම්මාන ගණනාවකට රිලා උවදුර බලපා ඇති අතර ගම් වදින රිලවුන් කොස් පොල් වැනි ස්ථිර බෝග වගාවට පවා හානිකර බවත් කුරුම්බැට්ටියක් පවා නොතබා බෝග විනාශ කරන බවත් ගොවීහු පෙන්වා දෙති .

මාතලේ ඇතැම් ප්‍රදේශවල බෝග වගාව වල් ඌරන්ගෙන් බේරා ගැනීමේ අපහසුවක් ඇති ගොවීහු පවසති . දිස්ත්‍රිත්තයේ බොහෝ ප්‍රදේශවල බෝග වගාව රිලවුන් සහ වන අලින්ගේ ආක්‍රමණ හේතුවෙන් විනාශවි ඇති බව ගොවි නියෝජිතයින් පවසති .

ගම් වැදුනු රිලවුන් ගම්මානවලින් ඉවත්කර වස්ගමුව වැනි වනෝද්‍යානයකට මුදා හැරීමට කටයුතු කරන්නැයි ගොවීහු බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.

මිට අමතරව මොණරුන් ,දඩුලේනා සහ වල් ඌරන් ඇතුලු සත්වයින්ගෙන් තම බෝග වගාවන් සදහා ද විශාල වශයෙන් හානි සිදු කරන බවත් මේ වන විට ගොවින් බෝග වගාවෙන් ඇත්විමේ තත්වයකට පත්ව ඇති බවද ගොවිහු පෙන්වා දෙයි.

ගොවි සංවිධාන විසින් අවස්ථා කිහිපයකදි දිස්ත්‍රික් කෘෂිකර්ම කමි‍ටුවට මෙන්ම පරිසර කමිටුව වෙත ඉදිරිපත් කළත් මේ පිලිබදව ඔවුන්ගේ නිසි අවධානයක් යොමු නොවිම කණගාටුවට කරුණක් බවද එම ගොවි සංවිාධන නියෝජිතයෝ පෙන්වා දෙයි.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 1
Previous Post

මැතිවරණයට බයෙන් නැති බිල්ලෝ මවාපානවා – මහලේකම් සාගර

Next Post

ජනපති රනිල් මේ රටේ ප්‍රශ්ණ විසදනවා – ජනාධිපති උපදේශක එරික් සෝල්හෙයිම්

editor

editor

Next Post

ජනපති රනිල් මේ රටේ ප්‍රශ්ණ විසදනවා - ජනාධිපති උපදේශක එරික් සෝල්හෙයිම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දලයි ලාමා සිය අනුප්‍රාප්තිකයා නිවේදනය කරයි – චීනයේ බලාපොරොත්තු සුං

දලයි ලාමා සිය අනුප්‍රාප්තිකයා නිවේදනය කරයි – චීනයේ බලාපොරොත්තු සුං

1 August 2025
නාමල් හිරකරන්න සජබ රහස් සාකච්ඡාවක් – සාක්ෂි සහිතයි (video)

නාමල් හිරකරන්න සජබ රහස් සාකච්ඡාවක් – සාක්ෂි සහිතයි (video)

1 August 2025
එජාපයෙන් රජයට ප්‍රශංසා

එජාපයෙන් රජයට ප්‍රශංසා

1 August 2025
රෝහිතගේ බෑනා ඇප මත මුදා හරියි

රෝහිතගේ බෑනා ඇප මත මුදා හරියි

1 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දලයි ලාමා සිය අනුප්‍රාප්තිකයා නිවේදනය කරයි – චීනයේ බලාපොරොත්තු සුං

දලයි ලාමා සිය අනුප්‍රාප්තිකයා නිවේදනය කරයි – චීනයේ බලාපොරොත්තු සුං

1 August 2025
නාමල් හිරකරන්න සජබ රහස් සාකච්ඡාවක් – සාක්ෂි සහිතයි (video)

නාමල් හිරකරන්න සජබ රහස් සාකච්ඡාවක් – සාක්ෂි සහිතයි (video)

1 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved