27 April 2024
#දේශීය

පුතා සොයා දෙන්න – මවක් ඇමැති ඩග්ලස්ගෙන් ඉල්ලයි

ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ හිටපු සාමාජිකයෙකුගේ මවක් විසින් වසර 30කට පෙර අතුරුදන් වු තමන්ගේ පුතාව සොයා දෙන ලෙස ඉල්ලමින් උතුරේ මවක් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. 

පසුගිය දා අමාත්‍යවරයා විසින් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් කරන ලද විමසීමක් අතර තුරදී මෙම ඉල්ලීම අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින ලද අතර එම හේතුව නිසා තම්න් ආර්ථික අතින්ද දැඩි සේ පීඩාවට පත්වී ඇති බවද පෙන්වා දෙන ලදි.

අමාත්‍යවරයා මේ සම්බන්ධව සොයා බලන අතර එම මවගේ ජීවනෝපාය මාර්ග දියුණු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් පැවසීය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *