27 April 2024
#ව්‍යාපාර

පලමුවරට පැන්ඩා සහ සමුරායි බැදුම්කර නිකුත් කරනවා – මහබැංකු අධිපති

ශ්‍රී ලංකාවේ පළමු වරට පැන්ඩා සහ සමුරායි බැඳුම්කර නිකුත් කරනු ඇති බව මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ව්‍යාපාර ආයෝජන සඳහා TTV Media Hub ආයතනය විසින් පවත්වන OSL Magazine සමඟ සම්මුඛ සාකච්ඡාකට එක්වෙමින්.

මේ වන විට ශ්‍රී ලංකාවේ ණය ගැනීම් එක්සත් ජනපද ඩොලරයට ඇගයීම යුරෝ බැඳුම්කර වෙළඳ සංසන්දනය කර ඇති බව කුමාරස්වාමි පැවසීය.

කෙසේ වෙතත්, යුරෝපයේ හා ඇමරිකා එක්සත් ජනපදයේ වැඩිවන පොලී අනුපාත නිසා, මහ බැංකුව නැගෙනහිර ආසියානු බැඳුම්කර සම්බන්ධයෙන් ගවේෂණයන් කරයි.

ශ්‍රී ලංකාවේ මහබැංකු සමඟ ඒකාබද්ධ කණ්ඩායමක් චීනයේ මහජන බැංකුව විසින් ඇති කර ඇති බව ද කුමාරස්වාමි මහතා කියා සිටියේය. එම කණ්ඩායම ප්‍රථම වරට ඩොලර් මිලියන 250 ක පැන්ඩා බැදුම්කර ( රෙන්මින් බි ඇගයීම වන චීනයේ නිකුත් කරන ලද බැදුම්කර ) නිකුත් කිරීම කිරීම සඳහා දායක වී තිබේ.

සැප්තැම්බර් මාසයේදී, ජපානයේ ජාත්‍යන්තර සමුහික බැංකුවේ වගකීම යටතේ සමුරායි බැදුම්කර ( යෙන් ඇගයීම වන ජපානයේ නිකුත් කරන ලද බැදුම්කර ) අමෙරිකාවේ ඩොලර් මිලියන 250 ක නිකුත් කිරීමට මහබැංකු අදහස් කරනවා.

මෙම බැඳුම්කර නිකුතුව චීන සංවර්ධන බැංකුවේන් ,ලැබෙන ඩොලර් බිලියන 1 ක මෑත සහනදායී ණයක් සමග, වසර අවසානයේ දී දළ විදේශ සංචිත ඩොලර් බිලියන 9 දක්වා ඉහළ නංවා ගැනීමට සහාය වනු ඇති බව කුමාරස්වාමි පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *