27 April 2024
#විදෙස්

සංචාරක මඟ පෙන්වීම නව තාක්ෂණික මුහුණවරකින්

ජෝර්ජියාවේ සංචාරය කරන්නන් වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට එරට ජාතික සංචාරක සංවර්ධන ආයතනය විසින් ආරම්භ කර තිබේ. ඒ, ජෝර්ජියාවේ සංචාරය සඳහා පැමිණෙන්න එම රට පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ තබන අදහස් රැස් කරමින් කෘත්‍රිම බුද්ධිය යටතේ ඔවුන්ට මඟ පෙන්වීමේ ක්‍ර මවේදයක් සකස් කරමින්.

එය ඇතැම් පුද්ගලයින්‍ විසින් පල කරනු ලබන ප්‍රකාශ එක් රැස් කරමින් සකස් කර ඇති අතර සංචාරය ප්‍රවර්ධනය සඳහා එය වඩාත් ඵලදායිවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටි.
මේ සදහා සංචාරකයින් 7,000,000 වැඩි දෙනෙකුගේ අදහස් ලබා ගෙන ඇති බවත් මෙය මාස 6 ක කාලයක් පමණ සිදු කර ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

මෙය ජෝර්ජියානු ජාතික සංචාරක පරිපාලනය (GNTA) විසින් 2018 ජූලි මස 18 වන දින දියත් කරන ලද ‘Emotions is Georgia’ යන නමින් මුදා හැරීමට කටයුතු කර ඇත.

https://youtu.be/TUxEKhlq_ks

Leave a comment

Your email address will not be published. Required fields are marked *