• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

ආකර්ෂණය වන ලෙස ධීවර වරායන් පවත්වා ගත යුතුයි – ධීවර අමාත්‍ය ඩග්ලස්

1 November 2022
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ධීවරයාට මෙන්ම පාරිභෝගිකයා ද ආකර්ෂණය වන ලෙස ධීවර වරායන් පවත්වා ගත යුතු බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ දකුණේ විශාලතම ධීවර වරායක් ලෙස සැලකෙන කුඩාවැල්ල ධීවර වරායේ පවතින තත්වය පිළිබඳව වරාය සංවර්ධන කමිටු නිරීක්ෂණය කිරීමට එක්වෙමිනි.

මෙහිදී වරාය සංවර්ධන කමිටුව , පවසා සිටියේ දෛනික ධීවර කාර්මිකයන් හා පාරිභෝගික ජනතාව විශාල වශයෙන් පරිහරණය කරන කුඩාවැල්ල ධීවර වරාය ඉතාමත් අපිරිසිදු බවත් , තැන තැන පවතින මත්ස්‍ය සෝදන වතුර නිසා අධික දුර්ගන්ධයක් හමන අතරම කිසිවකුහට වරායේ ඇවිදීමට පවා නොහැකි වන ආකාරයට අබලන් වී ඇති බවත් , වතුර , විදුලි ආලෝකය මෙන්ම සනීපාරක්ෂක පහසුකම් ද නොමැති අතර ඒ කෙරෙහි අවධානය යොමුකර වරායේ නඩත්තු කටයුතු කරදෙන ලෙසත් ධීවර කර්මාන්තය මගින් රටට ගලා එන විදේශ විනිමය උපදවා ගැනීමේදී වරායන් වල පිරිසිදු භාවය ඉතාමත් වටින කාරණයක් බවත් එම කටයුතු ඉටුකර දෙන ලෙස අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින ලදී.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ දකුණේ බොහෝ වරායන් වර්තමානය වන විට ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවය මතුව ඇති බවත් ඒ සඳහා රටේ පවතින ආර්ථික තත්ත්වය තුළ මෙම කටයුතු කෙරෙහි අවධානය යොමු කිරීමට ඇති අල්ප ප්‍රමාණය හෝ සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී මෙම වරාය පරිශ්‍රය කාපට් අතුරා සකස් කිරීමටත්, අවශ්‍ය ජලය සැපයීමටත් පියවර ගන්නා අතරම විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කරන සෝලා පවර් හඳුන්වා දීමට තමන් දැනටමත් සාකච්ඡා කරගෙන යන අතරම විශේෂයෙන් වරායන්හි පවිත්‍රතාවය සහ එය ආරක්ෂා කර ගැනීමේ කාර්යය ධීවරයන් මෙන්ම වරාය පරිහරණය කරන පාරිභෝගිකයින්ගේ ද යුතුකම බවත්, නීති රීති යොදා ගනිමින් එය සිදු කිරීමට අවශ්‍ය නොවන බව තමන් විශ්වාස කරන අතර ජනතාවට ගුණාත්මක බවින් යුතු මාළු ලබාදීම අප කාගේත් වගකීම හා යුතුකම වන අතර ඒ සඳහා ධීවර අමාත්‍යවරයා ලෙස අමාත්‍යාංශයෙන් ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදීමට අපේක්ෂා කරන බවද පැවසීය.

මෙම අවස්ථාවට ධීවර අමාත්‍යාංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය , ධීවර වරාය නීතිගත සංස්ථාවේ කළමණාකාර තුමා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Post Views: 8
Previous Post

මධ්‍යම පළාතට නව පරිපාලන නිලධාරීන් 14ක් පත්කෙරේ

Next Post

තරුණ ප්‍රජාව රාජ්‍ය පාලනයට දායක කර ගැනීමට මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්තගෙන් යෝජනාවක් ජනපතිට

editor

editor

Next Post

තරුණ ප්‍රජාව රාජ්‍ය පාලනයට දායක කර ගැනීමට මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්තගෙන් යෝජනාවක් ජනපතිට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved