27 April 2024
#දේශීය

හැඟීම්වලට ඉඩනොදී එන්නත්කරණයට යොමු වන්න – මහාචාර්ය මංජු විරසිංහ 

ලිංගික බෙලහීනතාවය, මඳ සරුභාවය තරුණ ප්‍රජාවගේ මනසේ ඇති සංවේදි කාරුණක් බවත් ඒ අවස්ථාව එන්නත්කරණයට විරුද්ධ කණ්ඩායම් පාවිච්චි කරන බව කොළඹ විශ්වවිද්‍යාල වෛද්‍ය පිඨයේ මහාචාර්ය මංජු විරසිංහ මහතා පවසයි.

අද (27) පැවැති මාධ්‍ය හමුවේදි ඒ මහතා පැවසුවේ බුද්ධියට ඉඩ දී මෙම එන්නත්කරණයට යොමු වන ලෙසයි.

හැඟිම්වලට ඉඩ දෙන්නට එපා යැයිද මේ අවස්ථාවේදී ඇත්තේ වසංගතයක් බවට ඒ නිසා ජිවිතය බේරා ගන්න එන්නත්කරණයට යොමු වෙන ලෙස මහාචාර්යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

එන්තත්කරණය වෙන දේවල්වලට ඇතුලත් කර නොගෙන ඒ සඳහා සහභාගීවන ලෙස තරුණ පිරිස් වෙත මහාචාර්ය මංජු විරසිංහ මහතා වැඩිදුරටත් පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *