හිටපු මුදල් ඇමැති මංගල සමරවීර මහතා අද (24) පෙරවරුවේ අභාවප්රාප්ත වී ඇත.
ඒ මහතාට කොවිඩ් ආසාදිතවීමෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී මිය ගිය බව ඔහුගේ සමිපතයෙකු අප වෙත පැවසිය.
මිය යන විට ඒ මහතාට වයස අවුරුදු 65 හැවිරිදි වියේ පසුවෙයි.
Post Views: 1