27 April 2024
#දේශීය

හිටපු ඇමැති මංගල අභාවප්‍රාප්ත වෙයි

හිටපු මුදල් ඇමැති මංගල සමරවීර මහතා අද (24) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත.

ඒ මහතාට කොවිඩ් ආසාදිතවීමෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය බව ඔහුගේ සමිපතයෙකු අප වෙත පැවසිය.

මිය යන විට ඒ මහතාට වයස අවුරුදු 65 හැවිරිදි වියේ පසුවෙයි.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *