• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සියලු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ඉදිරි සතිය තුළ රැස් කරන්න – අගමැති

21 September 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ආහාර නිෂ්පාදනය සහ සංවර්ධන කටයුතු සඳහා, සියලු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ඉදිරි සතිය තුළ රැස්කරන ලෙස, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු ලෙස අලුතින් පත් කෙරුන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උපදෙස් දුන්නේය.

අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදුන්නේ, හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ ඇතුළු දිස්ත්‍රික්ක සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු ලෙස පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සමග පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (21) පැවති සාකච්ඡාවකදීය.

කොළඹ – ප්‍රදීප් උදුගොඩ, ගම්පහ – සහන් ප්‍රදීප් විතාන, කළුතර – සංජීව එදිරිමාන්න, ගාල්ල – සම්පත් අතුකෝරල, මාතර – නිපුණ රණවක, කුරුණෑගල – සමන්ප්‍රිය හේරත්, පුත්තලම – චින්තක මායාදුන්නේ, අනුරාධපුරය – එච්. නන්දසේන, මහනුවර – ගුණතිලක රාජපක්ෂ, මාතලේ – නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, නුවරඑළිය – එස්.බී. දිසානායක, බදුල්ල – සුදර්ශන දෙනිපිටිය, මොණරාගල – කුමාරසිරි රත්නායක, රත්නපුර – අකිල එල්ලාවල, කෑගල්ල – රාජිකා වික්‍රමසිංහ, දිගාමඩුල්ල – ඩී. වීරසිංහ යන මන්ත්‍රීවරු මීට එක්ව සිටියහ.

 

මෙම සාකච්ඡාවට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ, ස්වදේශ කටයුතු අංශයේ අතිරේක ලේකම්(සංවර්ධන) ඩබ්ලිව්. එම්. ඒ. පී. බී. වන්නිනායක යන මහත්තුරුද එක්වූහ.

 

 

Post Views: 6
Previous Post

සියලුම ආගමික සිද්ධස්ථානවලට අනිවාර්ය සහනාධාරයක් දිය යුතුයි -මන්ත්‍රී ප්‍රදීප්

Next Post

IMF සමඟ අත්සන් කල ගිවිසුමේ කොන්දේසි මොනවාද – ජානිපෙ නායක විමල්

editor

editor

Next Post

IMF සමඟ අත්සන් කල ගිවිසුමේ කොන්දේසි මොනවාද - ජානිපෙ නායක විමල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025

Recent News

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved