අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 2020 ප්‍රතිඵල විෂ්ලේෂණ අතුරු වාර්ථාව විභාග කොමසාරිස් සනත් පූජිත මහතා විසින් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අද (27 ) දින සිදු කෙරිණි.
එම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතාද එක්ව සිටියේය.
Post Views: 0