• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාන මිසයිල ප්‍රහාර ඉන්දීය සාගරයේ දියේගෝ ගාසියා ඇමෙරිකානු කඳවුර ඉලක්ක කරයි

21 March 2026
in පුවත්, විදෙස්
ඉරාන මිසයිල ප්‍රහාර  ඉන්දීය සාගරයේ දියේගෝ ගාසියා  ඇමෙරිකානු කඳවුර ඉලක්ක කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග යුද ගැටුම් ඉන්දීය සාගර කලාපය දක්වා ව්‍යාප්ත කරමින්, ඉරානය විසින් දියේගෝ ගාසියා දූපතේ පිහිටි ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය ඒකාබද්ධ යුද කඳවුර ඉලක්ක කර මධ්‍යම දුර විහිදුම් බැලැස්ටික් මිසයිල දෙකක් එල්ල කර තිබේ. ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’ පුවත්පත උපුටා දක්වමින් ඇමෙරිකානු බලධාරීන් ප්‍රකාශ කළේ, මෙම මිසයිලවලින් එකක් ගුවනේදී විනාශ වී ඇති අතර අනෙක් මිසයිලය ඇමෙරිකානු යුද නෞකාවකින් නිකුත් කළ ප්‍රති-මිසයිල පද්ධතියක් (SM-3) මඟින් විනාශ කිරීමට උත්සාහ කර ඇති බවයි. කෙසේ වෙතත්, එම මිසයිලය සාර්ථකව විනාශ වූයේද යන්න පිළිබඳව මෙතෙක් නිල තහවුරු කිරීමක් ලැබී නොමැත.
අප්‍රිකාව, මැදපෙරදිග සහ ආසියාව යා කරන මධ්‍යම ඉන්දීය සාගරයේ පිහිටි මෙම දූපත ඇමෙරිකාවේ අතිශය උපායමාර්ගික යුද මධ්‍යස්ථානයක් වන අතර, ඉරාකය සහ ඇෆ්ගනිස්ථානය වැනි රටවල සිදුකළ යුද මෙහෙයුම් සඳහා ද මෙම කඳවුර ප්‍රධාන දායකත්වයක් ලබා දී තිබේ. මෙම ප්‍රහාරයත් සමඟ ඇමෙරිකාව සිය හමුදා ශක්තිය තවදුරටත් වර්ධනය කිරීමට පියවර ගෙන ඇති අතර, ‘USS Boxer’ ඇතුළු ප්‍රහාරක නෞකා තුනක් සහ තවත් මැරීන් භටයන් 2,500ක් සති තුනකට පෙර වොෂින්ටනයෙන් පිටත්ව මැදපෙරදිග බලා ගමන් ආරම්භ කර ඇත. දැනටමත් කලාපයේ රැඳී සිටින 50,000කට අධික ඇමෙරිකානු සෙබළුන්ට මෙම අමතර බලඇණි එක්වීමත් සමඟ ඉරානයට එරෙහි ඕනෑම හදිසි ක්‍රියාමාර්ගයක් සඳහා ඇමෙරිකාව සූදානම් වෙමින් පවතින බව පෙනේ.
හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමන් මාර්ග ආරක්ෂා කිරීම සඳහා ඇමෙරිකානු ගුවන් හමුදාවේ A-10 ‘වෝර්තොග්’ යානා සහ හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් ඉරාන ඩ්‍රෝන සහ නාවික යාත්‍රාවලට ප්‍රහාර එල්ල කිරීම ද මේ වන විට වේගවත් කර තිබේ. ඉරානය සතුව කිලෝමීටර් 4,000ක පමණ දුරකට විදිය හැකි මිසයිල පවතින බව මෙම ප්‍රහාරයෙන් තහවුරු වී ඇති අතර, එය ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය සාගර කලාපයේ අනෙකුත් රටවල ආරක්ෂාව පිළිබඳව ද නව කතාබහක් නිර්මාණය කර ඇත. විශේෂයෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පක්ෂ නායකයන් අතර පැවති සාකච්ඡාවේදී ද මෙවැනි ගෝලීය ආරක්ෂක අවදානම් හමුවේ ශ්‍රී ලංකාව ගත යුතු පියවර පිළිබඳව අවධානය යොමු විය.
Post Views: 6
Previous Post

දිල්ලි නගරයේ උත්තම් නගර් වැසියන් මෙවර Eid උත්සවය සමරන්නේ දැඩි බියෙන් සහ අවිශ්වාසයෙන්

Next Post

දුම්රිය සංඥා පද්ධති සඳහා කැපූ කාණුවකට වැටී අලි පැටවෙකු මියයයි

Editor TTV News

Editor TTV News

Next Post
දුම්රිය සංඥා පද්ධති සඳහා  කැපූ කාණුවකට වැටී අලි පැටවෙකු මියයයි

දුම්රිය සංඥා පද්ධති සඳහා කැපූ කාණුවකට වැටී අලි පැටවෙකු මියයයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නිවෙස් තුළ ඇති  ක්ෂුද්‍ර ප්ලාස්ටික්  ආශ්වාස කිරීම අවම  කරගන්නේ කෙසේද?

නිවෙස් තුළ ඇති ක්ෂුද්‍ර ප්ලාස්ටික් ආශ්වාස කිරීම අවම කරගන්නේ කෙසේද?

15 April 2026
අන්දමන් මුහුදේ බෝට්ටුවක් පෙරළී  සරණාගතයින් 250ක් අතුරුදන්

අන්දමන් මුහුදේ බෝට්ටුවක් පෙරළී සරණාගතයින් 250ක් අතුරුදන්

15 April 2026
ඉරාන තෙල් සම්බාධක  සහන අලුත් නොකිරීමට  ඇමෙරිකාව තීරණය කරයි

ඉරාන තෙල් සම්බාධක සහන අලුත් නොකිරීමට ඇමෙරිකාව තීරණය කරයි

15 April 2026
ඇමරිකා-ඉරාන ගැටුමෙන්  ඇති වූ බලශක්ති හිඩැස  පියවීමට  චීනයෙන් නව උපායමාර්ග

ඇමරිකා-ඉරාන ගැටුමෙන් ඇති වූ බලශක්ති හිඩැස පියවීමට චීනයෙන් නව උපායමාර්ග

15 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නිවෙස් තුළ ඇති  ක්ෂුද්‍ර ප්ලාස්ටික්  ආශ්වාස කිරීම අවම  කරගන්නේ කෙසේද?

නිවෙස් තුළ ඇති ක්ෂුද්‍ර ප්ලාස්ටික් ආශ්වාස කිරීම අවම කරගන්නේ කෙසේද?

15 April 2026
අන්දමන් මුහුදේ බෝට්ටුවක් පෙරළී  සරණාගතයින් 250ක් අතුරුදන්

අන්දමන් මුහුදේ බෝට්ටුවක් පෙරළී සරණාගතයින් 250ක් අතුරුදන්

15 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved