• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අනතුරුදායක ගස් සහ අතු ඉවත් කිරීම සදහා ප්‍රමුඛතාවය ලබාදෙන්න – මධ්‍යම ආණ්ඩුකාරවරයා

7 February 2024
in දේශීය, පුවත්
මධ්‍යම පළාතේ සංචාරක කර්මාන්තය දියුණු කිරිමට කමිටුවක් – මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජීවිත හා දේපල හානිවීමට බලපෑ හැකි අනතුරුදායක ගස් සහ අතු ඉවත් කිරීම සදහා ප්‍රමුඛතාවය ලබාදෙන්න මධ්‍යම ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා, පළාත් පාලන කොමසාරිස් වෙත නියෝග කර තිබේ.

පසුගිය දින කිහිපය තුල වාර්තා වූ අනතුරුදායක ගස් කඩා වැටීම් හේතුවෙන් පළාතේ දරුවන් දෙදෙනකුගේ දිවි අහිමි වීමත් සමගම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා මෙම තීරණය ගෙන තිබේ.

මහනගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා ආඥා පනත් ප්‍රකාරව ජීවිත හා දේපල හානිවීමට බලපෑ හැකි අනතුරුදායක ගස් , අතු හා අන්තරාදායක දේ ඉවත් කිරීම සදහා ප්‍රමුඛතාවය ලබාදීමටත් අනතුරුදායක ගස් , අතු හෝ ඕනෑම දෙයක් පිළිබඳව පළාත්පාලන ආයතන දැනුවත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් ඒ පිළිබඳව පළාත් පාලන ආයතන මඟින් ජනතාව දැනුවත් කිරීම කරන ලෙසත් පළාත් පාලන කොමසාරිස්වරිය වෙත නියෝග කළේය.

එවැනි අනතුරුදායක අවස්ථා පිළිබද අවධානයෙන් සිට කඩිනමින් තම ප්‍රදේශයේ පළාත් පාලන ආයතන දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා මහ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Post Views: 6,976
Previous Post

අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු පිරවීමට කඩිනම් පියවර ගන්නවා – ඇමැති සුසිල් ප්‍රේමජයන්ත

Next Post

සිමෙන්ති සංස්ථාවේ අක්කර 5000ක ඉඩමෙන් වාර්ෂිකව ඩොලර් මිලියන 300ක් – රාජ්‍ය අමාත්‍ය චාමර

editor ttvnews

editor ttvnews

Next Post
සිමෙන්ති සංස්ථාවේ අක්කර 5000ක ඉඩමෙන් වාර්ෂිකව ඩොලර් මිලියන 300ක් – රාජ්‍ය අමාත්‍ය චාමර

සිමෙන්ති සංස්ථාවේ අක්කර 5000ක ඉඩමෙන් වාර්ෂිකව ඩොලර් මිලියන 300ක් - රාජ්‍ය අමාත්‍ය චාමර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
T56 ක් රැගත් කාන්තාවක් නිවාස සංකීර්ණයකට ඇතුළු වෙලා

T56 ක් රැගත් කාන්තාවක් නිවාස සංකීර්ණයකට ඇතුළු වෙලා

20 May 2025
ඉදිරි පැය 48 තුළ දී සිදු වන දේ ගැන බිය පළ කිරීමක්

ඉදිරි පැය 48 තුළ දී සිදු වන දේ ගැන බිය පළ කිරීමක්

20 May 2025
ඇඟලුම් කම්හල් ගැන ආරංචි, සුබ නැහැ

ඇඟලුම් කම්හල් ගැන ආරංචි, සුබ නැහැ

20 May 2025
නැවතත් ලොක්ඩවුන් යුගයක් ?

නැවතත් ලොක්ඩවුන් යුගයක් ?

20 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

T56 ක් රැගත් කාන්තාවක් නිවාස සංකීර්ණයකට ඇතුළු වෙලා

T56 ක් රැගත් කාන්තාවක් නිවාස සංකීර්ණයකට ඇතුළු වෙලා

20 May 2025
ඉදිරි පැය 48 තුළ දී සිදු වන දේ ගැන බිය පළ කිරීමක්

ඉදිරි පැය 48 තුළ දී සිදු වන දේ ගැන බිය පළ කිරීමක්

20 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved