• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කඳුළු ගෑස්, රබර් උණ්ඩවලට සිදු කරන අනවශ්‍ය වියදම් රටේ අධ්‍යාපනයට ලබා දෙන්න – විපක්ෂ නායක සජිත්

1 February 2024
in දේශීය, පුවත්
ජනපතිගේ වහලුන් මාර්ගගත ආරක්ෂාව සම්බන්ධ පනත් කෙටුම්පත විනාශ කරලා – විපක්ෂ නායක සජිත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සමගි ජන බලවේගය පොදුජනතාව නියෝජනය කරමින් සිදු කරන දැවැන්ත උද්ඝෝෂණයකදී ආණ්ඩුව ජල ප්‍රහාර, කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවත් ඒ සඳහා විශාල වියදමක් ආණ්ඩුව දරා ඇති බවත් එම වියදම පාසල් පද්ධතිය දියුණු කිරීම සඳහා යොමු කිරීමේ හැකියාවක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (31) දික්වැල්ල මින්හාත් ජාතික පාසලට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 73 වැනි අදියර යටතේ රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පනති කාමර ලබා දීමේ අවස්ථාවකට එක්වෙමිනි.

උසස් පෙළ උගන්වන ගුරුවරුන්ට වෙනත් සමාජ සේවා ආයතනයකින් වැටුප් ලබා දෙන රටක වියදම් කළ යුත්තේ කඳුළු ගෑස්, රබර් උණ්ඩ, ජල ප්‍රහාරවලට අවශ්‍ය උපකරණ ගෙන්වීමට ද එසේ නොමැති නම් ගුරු හිඟය, සම්පත් හිඟය පියවා අධ්‍යාපනය ගොඩ නැගීමටද කියා සිතිය යුතු බව හෙතෙම පැවසීය.

රාජ්‍ය ත්‍රස්තවාදය, රාජ්‍ය මිලේච්ඡත්වය, රාජ්‍ය කුරිරුභාවය, කූරත්වය, ප්‍රචණ්ඩත්වය හරහා සමගි ජන බලවේගයේ ගමන නතර කළ නොහැකි බවත් ලක්ෂ 220 ජනතාව වෙනුවෙන් සාමකාමීව, ප්‍රජාතන්ත්‍රවාදීව වීදි සටනක් සිදු කළත් අනීතික රජයක අනීතික ප්‍රහාරවලට ලක්වීමට සිදුවූ බවත් මෙවැනි ප්‍රහාර එල්ල කරනු ලබන්නේ ජනමතයක් නොමැති ජනතාව පත් නොකළ වරමක් නොමැති රජයක් විසින් බවත් විපක්ෂනායකවරයා කියා සිටියේය.

කදුලු ගෑස්, ගුටි බැට, පොලිස් තර්ජන, රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරනවා වෙනුවට පාසල් 10126 අඩුපාඩු දෙස බලා 41 ලක්ෂයක් පාසල් දූදරුවන්ගේ මානව හා මූලික අයිතිවාසිකම් දෙස බලන ලෙසත් රටේ ලක්ෂ 220 වෙනුවෙන් ලොකු හඬක් නගපු ජනතාවගේ මානව හා මූලික අයිතිවාසිකම් රජය කඩකර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ රජය දක්ෂ වී ඇත්තේ 365 දවසෙම රාජ්‍ය ප්‍රචණ්ඩත්වය, ත්‍රස්තවාදය, මිලේච්ඡත්වය තුළින් ජනතාවගේ කටවල් වැසීමට බවත් පැහැදිලිවම සමගි ජන බලවේග රජයක් තුළ අධ්‍යාපනයේ නිදහස ඇතුළු සෑම නිදහස්ම තහවුරු කර ඕනෑම අභියෝගයකට මුහුණ දී ලොවටම ගැලපෙන ගුණාත්මකභාවයෙන් ඉහළ අධ්‍යාපන ක්‍රමයක් ඇති කර බංකොලොත්භාවයෙන් ගොඩ ඒමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

Post Views: 759
Previous Post

නව අස්වැසුම ප්‍රතිලාභින් ලක්ෂ 04 ක් තෝරාගැනීම් ලබන 10 වනදායි ආරම්භ කරනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

Next Post

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය සටහන් කරයි

editor ttvnews

editor ttvnews

Next Post
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය සටහන් කරයි

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය සටහන් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කැනඩාව අධිවේගී පිවිසුම් නීති සංශෝධනය කරයි හමුදා සහ ගුවන් සේවා ක්ෂේත්‍රවලට ප්‍රමුඛතාව

කැනඩාව අධිවේගී පිවිසුම් නීති සංශෝධනය කරයි හමුදා සහ ගුවන් සේවා ක්ෂේත්‍රවලට ප්‍රමුඛතාව

19 February 2026
ඉම්රාන් ඛාන් වෙනුවෙන් මැදිහත් වෙන්නැයි සජබ මන්ත්‍රී  අජිත් රජයෙන් ඉල්ලයි

ඉම්රාන් ඛාන් වෙනුවෙන් මැදිහත් වෙන්නැයි සජබ මන්ත්‍රී අජිත් රජයෙන් ඉල්ලයි

19 February 2026
ගෑස් හිඟය මැතිසබය රත් කරයි

ගෑස් හිඟය මැතිසබය රත් කරයි

19 February 2026
වලංගු රියදුරු බලපත්‍ර නොමැති විදේශිකයන්ට සහ වාහන හිමිකරුවන්ට එරෙහිව දැඩි නීතිමය පියවර

වලංගු රියදුරු බලපත්‍ර නොමැති විදේශිකයන්ට සහ වාහන හිමිකරුවන්ට එරෙහිව දැඩි නීතිමය පියවර

19 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කැනඩාව අධිවේගී පිවිසුම් නීති සංශෝධනය කරයි හමුදා සහ ගුවන් සේවා ක්ෂේත්‍රවලට ප්‍රමුඛතාව

කැනඩාව අධිවේගී පිවිසුම් නීති සංශෝධනය කරයි හමුදා සහ ගුවන් සේවා ක්ෂේත්‍රවලට ප්‍රමුඛතාව

19 February 2026
ඉම්රාන් ඛාන් වෙනුවෙන් මැදිහත් වෙන්නැයි සජබ මන්ත්‍රී  අජිත් රජයෙන් ඉල්ලයි

ඉම්රාන් ඛාන් වෙනුවෙන් මැදිහත් වෙන්නැයි සජබ මන්ත්‍රී අජිත් රජයෙන් ඉල්ලයි

19 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved