• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ලෝක ආර්ථික අසමතුලිතතාවය යළිත් උග්‍ර වෙයි විසඳුමක් නැති බවට රොයිටර් පුවත් සේවය අනතුරු අඟවයි

9 April 2026
in පුවත්, විදෙස්
ලෝක ආර්ථික අසමතුලිතතාවය  යළිත් උග්‍ර වෙයි විසඳුමක් නැති බවට  රොයිටර් පුවත් සේවය අනතුරු අඟවයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය දශකයට වඩා ලෝක ආර්ථික අසමතුලිතතාවය (Global Imbalances) වර්තමානය වන විට අතිශය භයානක මට්ටමකට පැමිණ ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. විශේෂයෙන්ම ඇමරිකාවේ පවතින දැවැන්ත අයවැය හිඟය සහ චීනය ඇතුළු රටවල පවතින අතිරික්ත වෙළඳ ශේෂය හමුවේ ලෝක මූල්‍ය ස්ථාවරත්වය අවදානමකට ලක්ව ඇති බව මූල්‍ය විශ්ලේෂක ජේමි මැක්ගීවර් පෙන්වා දෙයි.
පවතින ඇමරිකා-ඉරාන යුද වාතාවරණය, ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයේ ආර්ථික ප්‍රතිපත්ති සහ බලශක්ති අර්බුදය මෙම තත්ත්වය තවත් උග්‍ර කර තිබේ. සති දෙකක සටන් විරාමයක් ප්‍රකාශයට පත් වීමෙන් තෙල් මිල ඩොලර් 100 ට වඩා පහළ බැස යම් සහනයක් ලැබී තිබුණද, ලෝක මූල්‍ය පද්ධතිය තුළ පවතින මෙම ගැඹුරු අසමතුලිතතාවය විසඳීමට ලෝක බලවතුන් අතර නිසි සම්බන්ධීකරණයක් නොමැති බව විශ්ලේෂකයෝ පවසති.
Post Views: 1
Previous Post

TAGS සම්මාන උළෙලේදී විදුලි සංදේශ අංශයේ රන් සම්මානය SLT-MOBITEL දිනාගනියි

Next Post

ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමේ යෝජනාවක්

Editor TTV News

Editor TTV News

Next Post
ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමේ යෝජනාවක්

ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමේ යෝජනාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කෘතිම බුද්ධියේ (AI) සීමාවන්  තවමත් බොහෝ ඈතයි මයික්‍රොසොෆ්ට් AI ප්‍රධානී මුස්තාෆා සුලෙයිමාන්

කෘතිම බුද්ධියේ (AI) සීමාවන් තවමත් බොහෝ ඈතයි මයික්‍රොසොෆ්ට් AI ප්‍රධානී මුස්තාෆා සුලෙයිමාන්

9 April 2026
වංචා දූෂණ චෝදනා මත  නේපාල හිටපු අගමැති ඩියුබා  අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

වංචා දූෂණ චෝදනා මත නේපාල හිටපු අගමැති ඩියුබා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

9 April 2026
Semitys සමාගම  අර්ධ සන්නායක කර්මාන්තශාලාවල  නිෂ්පාදන ධාරිතාව වැඩිකිරීමට  නව විසඳුම් ඉදිරිපත් කරයි

Semitys සමාගම අර්ධ සන්නායක කර්මාන්තශාලාවල නිෂ්පාදන ධාරිතාව වැඩිකිරීමට නව විසඳුම් ඉදිරිපත් කරයි

9 April 2026
කැනඩාව ජාත්‍යන්තර සිසුන් සඳහා  නීති දැඩි කරයි

කැනඩාව ජාත්‍යන්තර සිසුන් සඳහා නීති දැඩි කරයි

9 April 2026

Recent News

වැඩවර්ජනය අසාධාරණයි  GMOA සමඟ  අද පැවැත්වීමට තිබූ සාකච්ඡාව  සෞඛ්‍ය අමාත්‍යවරයා අවලංගු කරයි

වැඩවර්ජනය අසාධාරණයි GMOA සමඟ අද පැවැත්වීමට තිබූ සාකච්ඡාව සෞඛ්‍ය අමාත්‍යවරයා අවලංගු කරයි

9 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හිටපු පොලිස්පති  දේශබන්දු තෙන්නකෝන්ගෙන්  CIDය ප්‍රශ්න කරයි

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගෙන් CIDය ප්‍රශ්න කරයි

9 April 2026
Project Hail Mary චිත්‍රපටයේ  රයන් ගොස්ලින් හැඳි Fox Cardigan එක  අන්තර්ජාලය කළඹයි

Project Hail Mary චිත්‍රපටයේ රයන් ගොස්ලින් හැඳි Fox Cardigan එක අන්තර්ජාලය කළඹයි

9 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved