• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගෙන් CIDය ප්‍රශ්න කරයි

9 April 2026
in දේශීය, පුවත්
හිටපු පොලිස්පති  දේශබන්දු තෙන්නකෝන්ගෙන්  CIDය ප්‍රශ්න කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ පාතාල අපරාධකරුවන් දෙදෙනෙකුට රැකවරණය දුන් බවට එල්ල වූ චෝදනාවක් මත, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ඊයේ (08) පැයක පමණ කාලයක් ප්‍රශ්න කර තිබේ.
අම්බලන්ගොඩ ප්‍රදර්ශනාගාර කළමනාකරුවකු වූ හිරාන් කෝසල නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ විමර්ශනවලදී, මෙම අපරාධකරුවන් දෙදෙනා මහනුවර පිහිටි දේශබන්දු තෙන්නකෝන් මහතාට අයත් බව කියන නිවසක රැඳී සිටි බවට තොරතුරු අනාවරණය විය. මීට පෙර පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් එම නිවස වටලා මෙහෙයුමක් ද සිදු කර තිබුණි.
මෙම සිද්ධියට හිටපු පොලිස්පතිවරයාගේ ඇති සම්බන්ධතාවය සහ පාතාල කල්ලි සාමාජිකයන් සමඟ පවතින බව කියන සබඳතා පිළිබඳව කරුණු විමසීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් මෙලෙස ප්‍රකාශ ලබාගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
Post Views: 5
Previous Post

Project Hail Mary චිත්‍රපටයේ රයන් ගොස්ලින් හැඳි Fox Cardigan එක අන්තර්ජාලය කළඹයි

Next Post

එප්ස්ටයින් විමර්ශනය

Editor TTV News

Editor TTV News

Next Post
එප්ස්ටයින් විමර්ශනය

එප්ස්ටයින් විමර්ශනය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

එක්සත් ජනපද අධිකරණ  දෙපාර්තමේන්තුව ගෝලීය හරිතාගාර  වායු විමෝචනය සම්බන්ධයෙන්  මිනසෝටා ප්‍රාන්තය ඉලක්ක කරයි

4 May 2026
මස්ක් සහ ඕපන්ඒඅයි අතර  නඩු විභාගයට පෙර  එකඟතාවකට පැමිණීමට දැරූ  උත්සාහය හෙළි වෙයි

ඕපන්ඒඅයි සමාගම  ව්‍යාපාරික කටයුතු සඳහා  ඩොලර් බිලියන 4ක දැවැන්ත  අරමුදලක් රැස් කරයි

මාලදිවයිනේ සංවර්ධනයට  ශ්‍රී ලාංකිකයන් ලබාදෙන දායකත්වය  අගය කරනවා

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එක්සත් ජනපද අධිකරණ  දෙපාර්තමේන්තුව ගෝලීය හරිතාගාර  වායු විමෝචනය සම්බන්ධයෙන්  මිනසෝටා ප්‍රාන්තය ඉලක්ක කරයි

එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව ගෝලීය හරිතාගාර වායු විමෝචනය සම්බන්ධයෙන් මිනසෝටා ප්‍රාන්තය ඉලක්ක කරයි

4 May 2026
මස්ක් සහ ඕපන්ඒඅයි අතර  නඩු විභාගයට පෙර  එකඟතාවකට පැමිණීමට දැරූ  උත්සාහය හෙළි වෙයි

මස්ක් සහ ඕපන්ඒඅයි අතර නඩු විභාගයට පෙර එකඟතාවකට පැමිණීමට දැරූ උත්සාහය හෙළි වෙයි

4 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved