• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

TAGS සම්මාන උළෙලේදී විදුලි සංදේශ අංශයේ රන් සම්මානය SLT-MOBITEL දිනාගනියි

9 April 2026
in දේශීය, පුවත්
TAGS සම්මාන උළෙලේදී  විදුලි සංදේශ අංශයේ  රන් සම්මානය  SLT-MOBITEL දිනාගනියි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA Sri Lanka) විසින් සංවිධානය කරන ලද 2025 TAGS සම්මාන උළෙලේදී, විදුලි සංදේශ අංශයේ රන් සම්මානය අඛණ්ඩව දිනා ගැනීමට SLT-MOBITEL සමත්ව තිබේ. 2024 වසර සඳහා ඉදිරිපත් කරන ලද වාර්ෂික වාර්තාව වෙනුවෙන් මෙම ඇගයීම හිමිවූ අතර, එමඟින් ආයතනික පාලනය, විනිවිදභාවය සහ තිරසාරත්වය කෙරෙහි සමාගම දක්වන සුවිශේෂී කැපවීම යළිත් වරක් තහවුරු වී ඇත. විශේෂයෙන්ම තිරසාර උපාය මාර්ග තම ව්‍යාපාරික ක්‍රියාවලිය සමඟ මනා ලෙස ඒකාබද්ධ කිරීමට SLT-MOBITEL දක්වා ඇති හැකියාව මෙහිදී ඇගයීමට ලක්විය.
මෙවර පැවැත්වුණේ TAGS සම්මාන ඉතිහාසයේ 60 වැනි සංවත්සරය වන අතර, එය “Diamond Chapter: The Grand Honour of Excellence” යන තේමාව යටතේ අති උත්කර්ෂවත් අයුරින් පවත්වා තිබේ. විනිවිදභාවය, වගකීම, පාලනය සහ තිරසාරත්වය (TAGS) යන ක්ෂේත්‍රයන්හි ඉහළම ප්‍රමිතීන් පවත්වාගෙන යන ආයතන ඇගයීම මෙම සම්මාන උළෙලේ ප්‍රධාන අරමුණයි. ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකයා ලෙස, මෙම ජයග්‍රහණය SLT-MOBITEL ආයතනය කෙරෙහි පාරිභෝගිකයන් සහ පාර්ශ්වකරුවන් තබා ඇති විශ්වාසය තවදුරටත් ඉහළ නැංවීමට හේතු වේ.
මෙම සම්මානය හරහා SLT-MOBITEL ආයතනය ඩිජිටල් අනාගතයක් වෙනුවෙන් සිදුකරන මෙහෙවර මෙන්ම, විනිවිදභාවයෙන් යුත් තොරතුරු සැපයීම සහ ආයතනික වාර්තාකරණයේ පවතින උසස් ප්‍රමිතිය ද ජාත්‍යන්තර මට්ටමින් පිළිගැනීමට ලක්ව ඇත. ආයතනයක් ලෙස ඩිජිටල් නවෝත්පාදනයන් වැළඳ ගනිමින් විශ්වාසනීය පදනමක් මත මෙරට සන්නිවේදන ක්ෂේත්‍රය මෙහෙයවීමට තමන් සතු හැකියාව මෙම ජයග්‍රහණයෙන් මනාව පිළිබිඹු වන බව සමාගම පෙන්වා දෙයි.
Post Views: 7
Previous Post

EVO by DIMO හරහා ශ්‍රී ලංකාවේ විදුලි වාහන යටිතල පහසුකම් ඉහළ නැංවීමට Siemens තාක්ෂණය එක්වෙයි

Next Post

ලෝක ආර්ථික අසමතුලිතතාවය යළිත් උග්‍ර වෙයි විසඳුමක් නැති බවට රොයිටර් පුවත් සේවය අනතුරු අඟවයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බොහෝ ක්‍රිප්ටෝ මුදල්  වංචාවන් බවට  ඉලොන් මස්ක් උසාවියේදී පවසයි

බොහෝ ක්‍රිප්ටෝ මුදල් වංචාවන් බවට ඉලොන් මස්ක් උසාවියේදී පවසයි

1 May 2026
2026 හජ් වන්දනා සමය ඇරඹේ

2026 හජ් වන්දනා සමය ඇරඹේ

1 May 2026
විපතට පත් ජනතාවට වෙන් කළ කෝටි 50,000 අච්චු ගැසූ ඒවා නොවෙයි

විපතට පත් ජනතාවට වෙන් කළ කෝටි 50,000 අච්චු ගැසූ ඒවා නොවෙයි

1 May 2026
අනෙකාට තියෙන දේ දිහා බලලා හූල්ලන්න එපා ආශිර්වාද කරන්න

අනෙකාට තියෙන දේ දිහා බලලා හූල්ලන්න එපා ආශිර්වාද කරන්න

1 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බොහෝ ක්‍රිප්ටෝ මුදල්  වංචාවන් බවට  ඉලොන් මස්ක් උසාවියේදී පවසයි

බොහෝ ක්‍රිප්ටෝ මුදල් වංචාවන් බවට ඉලොන් මස්ක් උසාවියේදී පවසයි

1 May 2026
2026 හජ් වන්දනා සමය ඇරඹේ

2026 හජ් වන්දනා සමය ඇරඹේ

1 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved