• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

රටේ අමාරු කාලයේදී පිහිට වුණ ආයතනය- ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා පුද්ගලික සමාගම

23 April 2022
in ව්‍යාපාර
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා පුද්ගලික සමාගම 2009 කාල වකවානුවේදී රටේ උන්නතිය වෙනුවෙන් ආරම්භ කර ඇත.

මෙම සමාගම දේශීය ව්‍යාපාරිකයින්ට ප්‍රමුඛස්ථානය ලබා දෙමින් ඔවුන්ගේ දේශීය නිෂ්පාදන භාණ්ඩ අලෙවි කිරීම තුළින් රටේ ආර්ථිකයට සෘජුව හා වක්‍රව දායකත්වය සැපයීය.

දේශීය නිෂ්පාදිත භාණ්ඩ අතර විදුලිය නැති වෙලාවන් හිදී සහ රාත්‍රී කාලයේදී නිවාස විදුලි බල්බ වලින් ආලෝකවත් කිරීම සදහා යොදා ගන්නා සූර්ය කෝෂ කට්ටල විශේෂ තැනක් ගෙන තිබේ.

එවකට විදුලිය නැති දහස් සංඛ්‍යාත ජනතාව එම සූර්ය කෝෂ කට්ටල් වලින් තම නිවාස ආලෝකමත් කරගෙන ඇත.

එම භාණ්ඞ අතර ,Solar Lighting System යනු ඉතා සුවිශේෂී නිමාවකින් යුතු, ඉහල ඵලදායීතාවයකින් සමන්විත වන ආලෝක පද්ධතියක් නවීන LED තාක්‍ෂණයෙන් අනුකූල වන එමගින් ප්‍රශස්ථ ලෙස වැඩි කාලයක ආලෝකයක් ලබාදීමට සමත් වනවා වගේම සහ අඩු බලශක්තියක් උපයෝගී කරගනිමින් වඩාත් දීප්තිමත් ආලෝකයක් ලබා දීම සඳහා නිර්මාණය වී තිබෙනවා.

එය එක් විශ්වාසනීය අතිරේක අලෝක ප්‍රභවයක් හිරු එලිය ඔස්සේ ලබා දෙන බලය විද්‍යුතය බවට පරිවර්ථනය කරමින්, එම පරිවර්ථනය කරන විදුලි බලය විදුලි කෝශ වෙත ගබඩා කරගැනීමට සමත් වන දේශිය නිෂ්පාදන භාණ්ඩයකි.

 

 

Global Lifestyle Lanka is the company that helped the country during difficult times ….

The Company established in 2009 for the betterment of the country, the company has given priority to local entrepreneurs and empowered them by giving them a platform to work on and continues to contribute directly and indirectly to the country’s economy mainly through the sale of their local products as well as a few imported products.

Among the company’s locally made products are solar panels used to illuminate homes with light bulbs during power outages and at night. Thousands of people who did not have electricity at that time used their solar panels to illuminate their homes. Among those items,

Solar Lighting System is a high-end lighting system with a unique finish that is compatible with modern LED technology. It is designed to provide optimal longer light and brighter light with less energy consumption. It is a locally made product that converts one reliable additional light source, the sunlight, into electricity, and stores that converted electricity into batteries.

Among Global lifestylel lanka’s Staff and Corporates social responsibilities there have been many activities conducted on an annual basis and few are highlighted below.

(1) the donation of oximeters to the Ministry of Health during the peak of the corona disaster.

(2) Handing over of disinfectant gloves and antibacterial surgical wipes to the former Minister of State for Health for the use and protection of doctors and nurses.

(3) Assisting a tube well project in the Eastern Province.
(4) Handing over a stock of disinfectant gloves and antibacterial surgical wipes to the Ministry of Law and Order for the protection of police officers.
(5) Handing over a stock of disinfectant gloves and antibacterial surgical wipes to public officers in the Western Province through Hon Minister Mr.Prasanna Ranatunga.
(6) Carrying out a blood donation program in collaboration with the Blood Transfusion Center under the supervision of the Ministry of Health at the Maharagama Training Institute with the intervention of the Police.
(7) Providing home garden seeds for 100 low income houses in the Kotte area under the patronage of MP Madura Vithanage.
(8) Global Lifestyle contributed financial assistance to Manusath Derana.
The company has been responsible for creating thousands of young entrepreneurs from 2009 to date and has also won the 2020 Platinum Excellence Award (Large Organizations) at the Business World International Awards held under the patronage of former President Hon.Maithripala Sirisena and Minister Chamal Rajapaksa.

 

 

Post Views: 4
Previous Post

ගම්පොල අධ්‍යාපන කලාපයට නව අධ්‍යක්ෂකවරයෙක්

Next Post

පියල් හා ලොහාන්ගේ පෙර දැරූ රාජ්‍ය අමාත්‍ය ධුර තවදුරටත් ක්‍රියාත්මකයි

editor

editor

Next Post

පියල් හා ලොහාන්ගේ පෙර දැරූ රාජ්‍ය අමාත්‍ය ධුර තවදුරටත් ක්‍රියාත්මකයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved