• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ක්ෂුද්‍ර මූල්‍ය අධිකාරියක් අලුතින් පිහිටුවීම සඳහා රජයේ අවධානය – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

17 December 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පසුගියදා ජනාධිපතිවරයා ඉදිරිපත් කරපු අය වැය තුළ ක්ෂුද්‍ර මූල්‍ය අධිකාරියක් අලුතින් පිහිටුවීම සඳහා රජයේ අවධානය යොමු කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද දින මුදල් අමාත්‍යංශයේ දී මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ අදහස් පල කලේය “පසුගියදා ජනාධිපතිවරයා ඉදිරිපත් කරපු අය වැය තුළ ක්ෂුද්‍ර මූල්‍ය අධිකාරියක් අලුතින් පිහිටුවීම සඳහා රජයේ අවධානය යොමු කර ඇති බව ප්‍රකාශ කළා.විශේෂයෙන්ම පසුගිය කාල පරිච්ඡේදය තුළ ක්ෂුද්‍ර මූල්‍ය ණය සැපයීමේ දී හඳුනාගත් කණ්ඩායම් සහ පිළිගත් ආයතනවිසින් සිදු කලා වගේම ඒ වගේම හඳුනා ගත නොහැකි කණ්ඩායම් විසින් වගේම පෞද්ගලිකව තම තමන් ව්‍යාපාරයක් හැටියටත් මෙම කටයුතු සිදු කරගෙන තියෙනවා.ඒ අනුව මෙහි බලපෑමක් ග්‍රාමීය මට්ටමෙන් ඇති වෙලා තියෙනවා.2016 අංක 06 දරණ ක්ෂූද්‍ර මූල්‍ය පනත ක්‍රියාත්මක කිරීමේ දී මෙම පනත අදාළ වුණේ තැන්පතු භාර අරගෙන ණය පහසුකම් ලබා දීමේ ආයතන වලට ඒ හින්දා ලියාපදිංචි ඉතාම සුළු ප්‍රමාණයකට සීමා වුණා.ඒ අනුව අපි අලුතෙන් හඳුන්වා දෙන ක්ෂුද්‍ර මූල්‍ය නියාමන අධිකාරී පනත හරහා අපි බලාපොරොත්තු වෙනවා සියළුම ක්ෂුද්‍ර මූල්‍ය පහසුකම් සපයන ආයතන ලියාපදිංචියක් කිරීම සහ ඒ වගේම ඔවුන් ක්‍රියාත්මක වීමේ දී කිසියම් නීති රාමුවකට ඒ සියළු දෙනා ඇතුලත් කිරීම.මොකද මේ වෙනකොට ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා ගත්ත කණ්ඩායම් මේ වෙනකොට ඉතාම ඉහළ පොලී අනුපාතයන් තුළ ණය ලබාගෙන තියෙනවා.ඒ වගේම මෙහි වැඩිපුරම ණය ලබා ගෙන තියෙන්නේ කාන්තාවන්.ඒ හින්දා අපි බලාපෙරොත්තු වෙනවා මෙවැනි තත්ත්වයන් ඇති නොවෙන්න අවශ්‍ය නීති රාමූන් රටේ සකස් කරන්න. ඒ වගේම අද තිබෙන ආර්ථික තත්ත්වය තුළ සාමාන්‍ය පරිදි ඔවුන්ට කටයුතු කරන්න පුළුවන් ආර්ථික පරිසරයක් නිර්මාණය කිරීමේ වැඩසටහන් වලත් රජය අද වන විට නියැලී සිටිනවා.මොකද මේ වෙනකොට ආර්ථීකය කඩා වැටීම යම් ප්‍රමාණයකට ස්ථාවර කිරීමක් සිදු වෙල තිබුණට සම්පූර්ණ ස්ථාවර වීමක් සිදු වෙලා නැහැ. අත්‍යාවශ්‍ය භාණ්ඩ සැපයීම,සේවා සැපයීම සිදු වුණාට මීට වඩා ශක්තිමත් ස්ථාවර කිරීමක් අපි බලාපොරොත්තු වෙනවා.ඒ සඳහා විවිධ ක්‍රියාමාර්ග රජය අරගෙන තියෙනවා.ඒ සඳහා රජය ඉදිරියේ දී මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් සැපයීම සම්බන්ධයෙන් මේ නියාමන අධිකාරියක් පිහිටුවීමත් සමඟම වැඩි අවධානයක් යොමු වෙලා ඒ වගේම සියළු දෙනාටම ඒ සේවාව සැපයීමේ දී ජනතාවටත් වඩා සාධාරණ ක්‍රමවේදයක් තුළ ලබා දෙන්න අවශ්‍ය නීති රාමුව අපි සකස් කරනවා” යැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Post Views: 6
Previous Post

දැන් තියෙන්නෙ රනිල් රාජපක්ෂ ආණ්ඩුවක් – ඇමැති ප්‍රසන්න

Next Post

බදු ගෙවන දිරිය මිනිසුන් අගය කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහන් මාලාව 23 දා කොළඹදී – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

editor

editor

Next Post

බදු ගෙවන දිරිය මිනිසුන් අගය කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහන් මාලාව 23 දා කොළඹදී - මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved