• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2050 වසරේදී ශ්‍රී ලංකාව කාබන් උදාසීන රටක් බවට පත් කරනවා – රජය

16 February 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වසර 2050 වන විට මෙරට කාබන් ශුන්‍ය රටක් බවට පත් කිරීමට විශේෂ වැඩසටහනක් සහ තවත් පරිසර හිතකාමි වැඩසටහන් කිහිපයක්ම ඉදිරියේදී ක්‍රියාත්ම කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවතී කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

රට කාබන් ශුන්‍ය තත්වයට ලඟාවීම සඳහා වායුගෝලයට මුදා හරින හරිතාගාර වායු ප්‍රමාණය අඩු කළ යුතු අතර වායුගෝලයෙන් කාබන්සයෝක්සයිඩ් වායුව අවශෝෂණය කරගන්නා පරිසර පද්ධතීන් වැඩි කළ යුතු අතර මාර්ග සිතියමක් සහ උපායශීලි සැලසුමක් මගින් මෙම ඉලක්ක ඉටු කර ගැනීමට අපේක්ෂිත අතර මෙහි ප්‍රගතිය වසර 05 කට වරක් සමාලෝචනය කෙරේ.

හරිත ශ්‍රී ලංකා- “සෑම අයෙක්-එක පැළයක්” ජාතික වැඩසටහන යටතේ 2025 වසර වන විට වන වැස්ම 30% දක්වා ඉහල නැංවීමට, ජල පෝෂක සුරක්ෂිත කිරීමට හා ආක්‍රමණික ශාක ඉවත් කිරීමට මෙවර අයවැයෙන් රු මිලියන 2000 ක ප්‍රතිපාදන වෙන් කර ඇත.

ඒ යටතේ වන ගම්මාන 200ක් ස්ථාපනය, පාසල් හා ජාතික අධ්‍යාපන ආයතන පරිශ්‍රවල රුක් රෝපණ වැඩසටහන්, දීප ව්‍යාප්ත ඔසු උයන්, ආගමික ස්ථාන භූමියේ රුක් රෝපණ වැඩසටහන්, වාරි රක්ෂිත හා ජල පෝෂක ප්‍රදේශ තුල රුක් රෝපණ වැඩසටහන්, රාජ්‍ය ආයතන සතු ඉඩම්වල රුක් රෝපණය ඇතුළු වැඩසටහන් ගණනාවක් සැලසුම් කර තිබේ. දැනටමත් පෞද්ගලික අංශයද මෙම ව්‍යාපෘති දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් අධීක්ෂණය කෙරේ.

ආර්ථික හා පාරිසරික ප්‍රතිලාභ අත්කර ගැනීම සඳහා ප්‍රවාහන පද්ධතිය සමග මෝටර් නොවන ප්‍රවාහන ක්‍රම එකාබද්ධ කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත. ඒ අනුව ලාභදායි හා පරිසර හිතකාමී පාපැදි ධාවනයට ජනතාව දිරිමත් කිරීම, ඉදිරියේදී සිදු වේ. දැනට තිබෙන ව්‍යායාම මංතීරු වැඩිදියුණු කිරීම හා සුදුසු පරිදි පාපැදි මංතීරු දියුණු කිරීමට නියමිතය. අනාගතයේදී ඉදිකරනු ලබන මාර්ග සඳහා පාපැදි මංතීරු සැකසේ.

වාහන තදබදය අවම වන, සෞඛ්‍යයට හා පරිසරයට හිතකර පාපැදි ධාවනයට ජනතාව දිරිගැන්වීමේ ප්‍රවර්ධන වැඩසටහන් කිහිපයක්ම හඳුන්වා දෙන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාධ්‍ය සාකච්ඡාවේදී පැවසුවේය.

මෙම මාධ්‍ය හමුවට ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, යන අමාත්‍යවරුද එක්ව සිටියහ.

Post Views: 9
Previous Post

මෙරටට අවශ්‍ය ඖෂධ ආනයනය කිරීමට පියවර ගන්නා බව ඇමැති කෙහෙලිය කියයි

Next Post

මාතලේ කුඩා ජල විදුලි බලාගාරවලින් ගැටලු රැසක්

editor

editor

Next Post

මාතලේ කුඩා ජල විදුලි බලාගාරවලින් ගැටලු රැසක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

7 July 2025
‘මැරෙනවා’  ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

‘මැරෙනවා’ ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

7 July 2025
දුෂ්කර පළාත්වල පාසල් සඳහා මූල්‍ය පහසුකම් වැඩිවශයෙන් ලබා දීමට පියවර

දුෂ්කර පළාත්වල පාසල් සඳහා මූල්‍ය පහසුකම් වැඩිවශයෙන් ලබා දීමට පියවර

7 July 2025
වාහන ගෙන්වීම ගැන දැන් ලැබුණු රතු එළිය !

වාහන ගෙන්වීම ගැන දැන් ලැබුණු රතු එළිය !

7 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

7 July 2025
‘මැරෙනවා’  ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

‘මැරෙනවා’ ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

7 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved