• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හලාවතදී රුපියල් ලක්ෂයකට අධික මුදල් සහ ගංජා සමඟ අඹුසැමි යුවළක් අත්අඩංගුවට

10 April 2026
in දේශීය, පුවත්
හලාවතදී රුපියල් ලක්ෂයකට අධික  මුදල් සහ ගංජා සමඟ  අඹුසැමි යුවළක් අත්අඩංගුවට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
හලාවත, දැදුරුඔය ප්‍රදේශයේදී ඊයේ (09) දහවල් සිදුකළ විශේෂ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 10කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු සහ සැකකාරියක අත්අඩංගුවට ගැනීමට හලාවත කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය අංශයේ නිලධාරීන් සමත් වී ඇත. ඔවුන් සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් 128,000ක මුදලක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු 32 හැවිරිදි වියේ පසුවන අතර සැකකාරිය 26 හැවිරිදි වියේ පසුවන සිංහපුර, හලාවත පදිංචිකරුවන් බව පොලීසිය පවසයි. සැකකරුවන් සහ නඩු භාණ්ඩ ඉදිරි විමර්ශන සඳහා හලාවත පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
Post Views: 3
Previous Post

59 වන ජාතික අලුත් සහල් මංගල්‍යය අනුරාධපුරයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

Next Post

ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රාජ්‍ය අංශයේ රැකියා ලබාදීමට කැබිනට් අනුමැතිය

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

Rebuilding Sri Lanka  අරමුදලට නිදහස් වෙළෙඳ කලාප  නිෂ්පාදකයින්ගේ සංගමයෙන්  රුපියල් මිලියන 5ක පරිත්‍යාගයක්

Rebuilding Sri Lanka අරමුදලට නිදහස් වෙළෙඳ කලාප නිෂ්පාදකයින්ගේ සංගමයෙන් රුපියල් මිලියන 5ක පරිත්‍යාගයක්

10 April 2026
LEGALFLY සහ Qistas අතර ඇති වූ  නව සන්ධානය හරහා  මැදපෙරදිග කලාපයට ගැලපෙන නීතිමය කෘතිම බුද්ධි (AI) පද්ධතියක් හඳුන්වා දෙයි

තායිවාන විපක්ෂ නායිකාව සහ  චීන ජනාධිපති ෂී ජින්පින් අතර දශකයකට පසු  ප්‍රථම හමුව බෙයිජිංහිදී පැවැත්වේ

මෙරට උද්ධමනය 5.2% දක්වා  ඉහළ යා හැකි බවට  ආසියානු සංවර්ධන බැංකුවෙන්  අනාවැකියක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග යුද්ධයෙන් පසු  ගල්ෆ් කලාපයේ ආරක්ෂක උපාය මාර්ග අලුත් වෙයි

මැදපෙරදිග යුද්ධයෙන් පසු ගල්ෆ් කලාපයේ ආරක්ෂක උපාය මාර්ග අලුත් වෙයි

10 April 2026
අභාවප්‍රාප්ත ඉරාන උත්තරීතර නායකයා  වෙනුවෙන් කොළඹදී  සමරු උත්සවයක් පවත්වයි

අභාවප්‍රාප්ත ඉරාන උත්තරීතර නායකයා වෙනුවෙන් කොළඹදී සමරු උත්සවයක් පවත්වයි

10 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved