• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Rebuilding Sri Lanka අරමුදලට නිදහස් වෙළෙඳ කලාප නිෂ්පාදකයින්ගේ සංගමයෙන් රුපියල් මිලියන 5ක පරිත්‍යාගයක්

10 April 2026
in දේශීය, පුවත්
Rebuilding Sri Lanka  අරමුදලට නිදහස් වෙළෙඳ කලාප  නිෂ්පාදකයින්ගේ සංගමයෙන්  රුපියල් මිලියන 5ක පරිත්‍යාගයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් රජය පිහිටුවා ඇති ‘Rebuilding Sri Lanka’ අරමුදල ශක්තිමත් කරමින් නිදහස් වෙළෙඳ කලාප නිෂ්පාදකයින්ගේ සංගමය (FTZMA) විසින් රුපියල් මිලියන පහක මූල්‍යමය ආධාරයක් ලබා දී තිබේ. මෙම පරිත්‍යාගයට අදාළ චෙක්පත එම සංගමයේ සභාපති ධම්මික ප්‍රනාන්දු මහතා විසින් ඊයේ (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී.
මෙම අවස්ථාවට නිදහස් වෙළෙඳ කලාප නිෂ්පාදකයින්ගේ සංගමයේ ගරු ලේකම් එම්. එච්. ඉසෙඩ්. එම්. මර්සුක් මහතා ඇතුළු විධායක කමිටු සාමාජිකයන් වන චාන්දනී ඒකනායක සහ ලලිත් කහටපිටිය යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ. ස්වාභාවික විපත්වලින් පීඩාවට පත් ජනතාව යළි නගාසිටුවීමට රජය දරන උත්සාහයට පෞද්ගලික අංශයෙන් ලැබෙන මෙවැනි සහයෝගයන් අතිශය වැදගත් වන බව මෙහිදී අවධාරණය කෙරුණු අතර, එම අරමුදල මගින් ඉදිරියේදී විපතට පත් ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට ද සැලසුම් කර ඇත.
Post Views: 3
Previous Post

LEGALFLY සහ Qistas අතර ඇති වූ නව සන්ධානය හරහා මැදපෙරදිග කලාපයට ගැලපෙන නීතිමය කෘතිම බුද්ධි (AI) පද්ධතියක් හඳුන්වා දෙයි

Next Post

ඉරානයේ ක්‍රිප්ටෝ වෙළෙඳපොළ වොන් ට්‍රිලියන 11.5 දක්වා වර්ධනය වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මාධ්‍ය නිදහස අහිමි කරන පාලනයක්  ජාතික ජන බලවේග රජයක් යටතේ  බිහිවන්නේ නෑ

21 May 2026
විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරාජය කිරීමට  අවශ්‍ය නීති තවදුරටත් ශක්තිමත් කරනවා

රුපියල කඩාවැටීම නිසා  දින 10ක් තුළ ආනයනික  අත්‍යාවශ්‍ය ආහාර මිල ගණන්  සීඝ්‍රයෙන් ඉහළට

20 May 2026
ග්‍රාමීය මාර්ග, පානීය ජල සැපයුම සහ  කැළි කසළ ගැටලු විසඳීමට  ඉදිරි අයවැයෙන් විශේෂ අවධානයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මාධ්‍ය නිදහස අහිමි කරන පාලනයක්  ජාතික ජන බලවේග රජයක් යටතේ  බිහිවන්නේ නෑ

මාධ්‍ය නිදහස අහිමි කරන පාලනයක් ජාතික ජන බලවේග රජයක් යටතේ බිහිවන්නේ නෑ

21 May 2026
විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරාජය කිරීමට  අවශ්‍ය නීති තවදුරටත් ශක්තිමත් කරනවා

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරාජය කිරීමට අවශ්‍ය නීති තවදුරටත් ශක්තිමත් කරනවා

21 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved