27 April 2024
#දේශීය

රාජ්‍ය ආයතනවල වැඩ අතරමඟ

පවතින දේශපාලන අස්ථාවරත්වය හමුවේ රාජ්‍ය ආයතන මේ වන විට දැඩි අපහසුතාවයට මුහුණ දී ඇති බව වාර්තා වේ.

අමාත්‍යංශ, සංස්ථා මෙන්ම දෙපාර්තමේන්තු වැනි ආයතනවල නිලධාරින් මේ වන විට ඇතැම් කාර්යන්වලින් ඉවත්ව ඇති බව දැනගන්නට ඇත.

විෂයභාර අමාත්‍යවරයෙකු නොමැති අවස්ථාවක සිය අමාත්‍යංශයේ කටයුතු වල ඇතැම් තීන්දු තීරණය මෙන්ම සිදු කරමින් යනු ලබන කටයුතු පවා අතරමඟ නැවතී ඇත.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් කඩිනමින් සුදුසු විමසදුමක් ලබා දෙන්නේ නම් රාජ්‍ය ආයතනවල මේ වන විට මුහුණ පා ඇති අර්බුධකාරී තත්ත්වය සමනය වනු ඇති බව විශ්වාස කෙරේ.

 

 

 

 

Halfway through the work of government agencies

It is reported that state institutions are facing severe difficulties due to the current political instability.

It is learned that officials of Ministries, Corporations as well as Departments have resigned from certain posts.

In the absence of a Minister in charge of the subject, certain decisions in the affairs of his Ministry as well as the work being carried out have come to a standstill. However, it is believed that the current crisis in state institutions will be alleviated if the President gives an appropriate inquiry in this regard soon.

Leave a comment

Your email address will not be published. Required fields are marked *