27 April 2024
#දේශීය

මහජන හදිසි අවස්ථා තත්ත්වය සම්බන්ධ ගැසට් පත්‍රය අවංලගු කෙරේ

පසුගිය 01 වනදා ක්‍රියාත්මක කල “මහජන හදිසි අවස්ථා තත්ත්වය ” ඉවත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනූව මහජන හදිසි අවස්ථා තත්ත්වය 05 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කර ඇත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *