• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හංවැල්ලේදී ඩීසල් ලීටර් 720ක් සඟවාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

20 March 2026
in දේශීය, පුවත්
හංවැල්ලේදී ඩීසල් ලීටර් 720ක් සඟවාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හංවැල්ල, ඇඹුල්ගම හන්දිය ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලක නීතිවිරෝධී ලෙස ඩීසල් තොගයක් රැස් කරගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු හංවැල්ල පොලීසිය විසින් අද (20) අත්අඩංගුවට ගෙන තිබේ. පවතින ඉන්ධන අර්බුදය හමුවේ වැඩි මිලට අලෙවි කිරීමේ අරමුණින් මෙම ඩීසල් තොගය සඟවා තබාගෙන ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී හෙළි විය.
අදාළ වෙළඳසැල් පරිශ්‍රය පරීක්ෂා කිරීමේදී බැරල් සහ කෑන් 40ක පමණ අසුරා තිබූ ඩීසල් ලීටර් 720ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට පොලීසිය සමත් වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට (21) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
දිවයින පුරා ඉන්ධන පෝලිම් පවතින මෙවන් වකවානුවක, මෙලෙස ඉන්ධන ජාවාරම්වල නිරත වන පුද්ගලයන් සොයා වැටලීම් දැඩි කරන ලෙස පොලිස් මූලස්ථානය සියලුම පොලිස් ස්ථාන වෙත උපදෙස් දී තිබේ. හංවැල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.
Post Views: 0
Previous Post

අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට රජය කැපවී සිටිනවා

Next Post

IPL 2026 සඳහා මෙතෙක් අවසර ලැබී ඇත්තේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තිදෙනෙකුට පමණයි

Editor TTV News

Editor TTV News

Next Post
IPL 2026 සඳහා මෙතෙක් අවසර ලැබී ඇත්තේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තිදෙනෙකුට පමණයි

IPL 2026 සඳහා මෙතෙක් අවසර ලැබී ඇත්තේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තිදෙනෙකුට පමණයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගුවන් යානය මාරු වෙයි

ගුවන් යානය මාරු වෙයි

21 March 2026
ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර වෙළඳ ගනුදෙනු ඇමෙරිකානු ඩොලර් බිලියනය දක්වා ඉහළ නැංවීමට එකඟතාවක්

ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර වෙළඳ ගනුදෙනු ඇමෙරිකානු ඩොලර් බිලියනය දක්වා ඉහළ නැංවීමට එකඟතාවක්

21 March 2026
ඇමෙරිකානු මැරීන් භටයන් සහ ප්‍රහාරක නෞකා මැදපෙරදිගට

ඇමෙරිකානු මැරීන් භටයන් සහ ප්‍රහාරක නෞකා මැදපෙරදිගට

21 March 2026
ඉරානය සමඟ සාකච්ඡා කරන්න දැන් නායකයෝ නැහැ

ඉරානය සමඟ සාකච්ඡා කරන්න දැන් නායකයෝ නැහැ

21 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගුවන් යානය මාරු වෙයි

ගුවන් යානය මාරු වෙයි

21 March 2026
ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර වෙළඳ ගනුදෙනු ඇමෙරිකානු ඩොලර් බිලියනය දක්වා ඉහළ නැංවීමට එකඟතාවක්

ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර වෙළඳ ගනුදෙනු ඇමෙරිකානු ඩොලර් බිලියනය දක්වා ඉහළ නැංවීමට එකඟතාවක්

21 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved