• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සෞඛ්‍ය සේවකයින්ගේ වර්ජනය සදුදා තෙක් කල් දමයි

6 July 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පරිපූරක වෛද්‍ය සේවාවේ හා අතුරු වෛද්‍ය සේවාවේ වැඩ වර්ජනය ලබන සදුදා දිනය වන තුරු තාවකාලිකව අත්හිටුවා ඇති බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මැතිනිය සමග පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය විසින් සිදුකරන ලද සාකච්ඡාවේදී ඇතිකර ගන්නා ලද එකඟතාවයන්ට අනුව එම වැඩවර්ජනය ලබන සඳුදා තෙක් තාවකාලිකව අත් හිටු වීමට ඒකමතිකව තීරණය කර ඇත.

එම වෘත්තීයවේදීන්ගේ ප්‍රධාන ඉල්ලීම් පහ සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ලබන සදුදා දින ඉදිරිපත් කිරීමට ලිඛිතව එකගවීමෙන් පසු මෙම තීරණය ගැනීමට අදාල වෘත්තිය සමිතිය බලමණ්ඩලයේ විධායක සභාව තීරණය කර තිබේ.

ඒ අනුව ලබන සදුදා වනතෙක් අදාල වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව පිටවීමටත්, ඒ අනුව එකඟ වූ පරිදි ක්‍රියා කරනු ලැබුවහොත් නැවත වැඩ වර්ජනය ඔබ කිරීමටත් සමිති තීරණය කර ඇත.

Health workers postpone strike until Monday

The strike by paramedics and paramedics has been suspended until next Monday, said Ravi Kumudesh, chairman of the Joint Federation of Paramedical Professionals.

According to the agreements reached during a meeting between the Minister of Health Pavithra Devi Wanniarachchi and the Joint Federation of Paramedical Professionals, it has been unanimously decided to suspend the strike until next Monday.

The executive council of the trade union federation has decided to take this decision after agreeing in writing to submit a cabinet paper on the five main demands of the professionals next Monday.

Accordingly, the unions have decided to suspend the strike until next Monday and to strike again if the strike is carried out as agreed.

Post Views: 6
Previous Post

යුද හමුදාවෙන් ස්වයංක්‍රීය විෂබීජ හරණ යන්ත්‍රයක්

Next Post

බස්නාහිර පළාත තුල කොවිඩ් 19 එන්නත්කරණය වේගවත් කිරීමට නාවික හමුදා සහය

editor

editor

Next Post

බස්නාහිර පළාත තුල කොවිඩ් 19 එන්නත්කරණය වේගවත් කිරීමට නාවික හමුදා සහය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved