• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සෞඛ්‍ය සේවකයින්ගේ වර්ජනය සදුදා තෙක් කල් දමයි

6 July 2021
in දේශීය

පරිපූරක වෛද්‍ය සේවාවේ හා අතුරු වෛද්‍ය සේවාවේ වැඩ වර්ජනය ලබන සදුදා දිනය වන තුරු තාවකාලිකව අත්හිටුවා ඇති බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මැතිනිය සමග පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය විසින් සිදුකරන ලද සාකච්ඡාවේදී ඇතිකර ගන්නා ලද එකඟතාවයන්ට අනුව එම වැඩවර්ජනය ලබන සඳුදා තෙක් තාවකාලිකව අත් හිටු වීමට ඒකමතිකව තීරණය කර ඇත.

එම වෘත්තීයවේදීන්ගේ ප්‍රධාන ඉල්ලීම් පහ සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ලබන සදුදා දින ඉදිරිපත් කිරීමට ලිඛිතව එකගවීමෙන් පසු මෙම තීරණය ගැනීමට අදාල වෘත්තිය සමිතිය බලමණ්ඩලයේ විධායක සභාව තීරණය කර තිබේ.

ඒ අනුව ලබන සදුදා වනතෙක් අදාල වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව පිටවීමටත්, ඒ අනුව එකඟ වූ පරිදි ක්‍රියා කරනු ලැබුවහොත් නැවත වැඩ වර්ජනය ඔබ කිරීමටත් සමිති තීරණය කර ඇත.

 

 

 

Health workers postpone strike until Monday

The strike by paramedics and paramedics has been suspended until next Monday, said Ravi Kumudesh, chairman of the Joint Federation of Paramedical Professionals.

 

According to the agreements reached during a meeting between the Minister of Health Pavithra Devi Wanniarachchi and the Joint Federation of Paramedical Professionals, it has been unanimously decided to suspend the strike until next Monday.

The executive council of the trade union federation has decided to take this decision after agreeing in writing to submit a cabinet paper on the five main demands of the professionals next Monday.

Accordingly, the unions have decided to suspend the strike until next Monday and to strike again if the strike is carried out as agreed.

Post Views: 16
Previous Post

යුද හමුදාවෙන් ස්වයංක්‍රීය විෂබීජ හරණ යන්ත්‍රයක්

Next Post

බස්නාහිර පළාත තුල කොවිඩ් 19 එන්නත්කරණය වේගවත් කිරීමට නාවික හමුදා සහය

editor

editor

Next Post

බස්නාහිර පළාත තුල කොවිඩ් 19 එන්නත්කරණය වේගවත් කිරීමට නාවික හමුදා සහය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved