කුරුණෑගල සහ කුලියාපිටිය බල ප්‍ර දේශයේ ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හැර අනෙකුත් බල ප්‍රදේශවල හුදෙකලා තත්ත්වයෙන් මුදාහරින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව පවසයි.
ඒ අනුව කුරුණැගල මහ නගර සීමා බල ප්‍ර දේශයේ ඉලිප්පුගෙදර ග්‍රාම නිලධාරි වසම සහ කඩවිදිය ග්‍රාම නිලධාරි වසම යන ග්‍රාම නිලධාරී වසම් දෙක හැර කුරුණෑගල නගර සීමා බල ප්‍රදේශයේ අනෙකුත් ප්‍රදේශත්, කුලියාපිටිය පොලිස් බල ප්‍ර දේශයේ ගලගෙදර, හම්මලව සහ ඉහල කලුගොමුව යන ග්‍රාම නිලධාරි වසනම් තුන හැර කුලියාපිටිය පොලිස් බල ප් දේශයේ අනෙකුත් ප්‍රදේශත් මේ මොහොතේ සිට හුදකලා තත්ත්වයෙන් මුදාහරින බව කොවිඩ් 19 පැතීරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.
 
			 
                                 
                                 
							












