27 April 2024
#දේශීය

ගිනි අවියක් පත්තු වී පුද්ගලයෙකු මරුට

වලස්මුල්ල, කනුමුල්දෙනිය රක්ෂිතය ආසන්නයේදී ඊයේ (08) පෙරවරු 8 ට පමණ මෙරට නිෂ්පාදනය කරන ලද තුවක්කුවක් පත්තු වීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

එම තුවක්කුතව සතුන්ට බදින ලද එකක බව පොලිසිය පවසයි. මිය ගිය පුද්ගලයා අවුරුදු 58 ක් වු වලස්මුල්ල ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

පශ්චාත් මරණ පරික්ෂනය සිදු කර අතර මෘත ශරීරය තංගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වලස්මුල්ල පොලිසිය වැඩිදුර විමර්ශනය සිදුකරනු ඇත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *