• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

14 හැවිරිදි පාසල් දැරියක් රවටා දූෂණය කළ පෙම්වතා සහ මිතුරා සොයා විමර්ශන

11 March 2026
in දේශීය, පුවත්
14 හැවිරිදි පාසල් දැරියක් රවටා  දූෂණය කළ පෙම්වතා සහ මිතුරා  සොයා විමර්ශන
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
අඟුරුවාතොට ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි 10 වන වසරේ ඉගෙනුම ලබන පාසල් දැරියක් රවටා කුරුණෑගල වැල්ලව ප්‍රදේශයේ කාමරයක් තුළ රඳවාගෙන දූෂණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පෙම්වතා සහ ඔහුගේ මිතුරා අත්අඩංගුවට ගැනීමට හොරණ පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. දුරකථන මාර්ගයෙන් ඇති කරගත් ප්‍රේම සබඳතාවක් මත පසුගිය 3 වනදා පාසල් යන බව පවසා නිවසින් පැමිණි දැරිය හොරණදී පෙම්වතා සහ ඔහුගේ මිතුරා හමුවී ඇති අතර පසුව ඔවුන් සමඟ කුරුණෑගල දක්වා ගොස් ඇත.
වැල්ලව දුම්රිය ස්ථානය අසල මිතුරෙකුගේ කාමරයක රාත්‍රියේ නැවතී සිටියදී පෙම්වතා ආහාර සෙවීමට ගිය අවස්ථාවේදී ඔහුගේ මිතුරා විසින් දැරිය මරණ බවට බියගන්වා දූෂණය කර තිබේ. පසුව තිදෙනාම ආහාර සහ බීම වර්ගයක් පානය කිරීමෙන් පසු තමාට සිහිය නැති වූ බවත් දෙදෙනා අතින්ම තමා දූෂණයට ලක්ව ඇති බවත් දැරිය වෛද්‍ය පරීක්ෂණයේදී හෙළි කර ඇත. දැරිය මේ වන විට වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහල් ගත කර ඇති අතර සිද්ධියෙන් පසු ප්‍රදේශයෙන් පලාගොස් ඇති සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හොරණ මූලස්ථාන පොලිසිය වැල්ලව පොලිසිය සමඟ එක්ව පරීක්ෂණ පවත්වයි.
Post Views: 9
Previous Post

අගමැති හරිනි අමරසූරියට කාන්තා නායකත්වය වෙනුවෙන් කළ කැපවීම අගයමින් පිලිපීනයේදී ජාත්‍යන්තර සම්මානයක්

Next Post

Namami Gange ව්‍යාපෘතිය උත්තරාඛාන්ඩ් ප්‍රාන්තයේ අසාර්ථක බව CAG වාර්තාවෙන් හෙළිවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
Namami Gange ව්‍යාපෘතිය  උත්තරාඛාන්ඩ් ප්‍රාන්තයේ අසාර්ථක බව  CAG වාර්තාවෙන් හෙළිවෙයි

Namami Gange ව්‍යාපෘතිය උත්තරාඛාන්ඩ් ප්‍රාන්තයේ අසාර්ථක බව CAG වාර්තාවෙන් හෙළිවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අවුරුදු රෙදිපිළි ආනයනයට  ඩොලර් මිලියන 49.3ක වැයවෙයි

අවුරුදු රෙදිපිළි ආනයනයට ඩොලර් මිලියන 49.3ක වැයවෙයි

13 April 2026
පාස්කු විමර්ශන වාර්තා සඟවා තැබූ බවට  ඇමති ආනන්ද විජේපාලගෙන් චෝදනා

පාස්කු විමර්ශන වාර්තා සඟවා තැබූ බවට ඇමති ආනන්ද විජේපාලගෙන් චෝදනා

13 April 2026
සෙලීන් ඩියොන්ගේ පැමිණීමත් සමඟ  පැරිස් සංචාරක ක්ෂේත්‍රයට  යුරෝ මිලියන ගණනක ආදායමක්

සෙලීන් ඩියොන්ගේ පැමිණීමත් සමඟ පැරිස් සංචාරක ක්ෂේත්‍රයට යුරෝ මිලියන ගණනක ආදායමක්

13 April 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා  ඉන්දීය නෞකා ගමනාගමනය සඳහා  ඉරානයේ සහාය

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ඉන්දීය නෞකා ගමනාගමනය සඳහා ඉරානයේ සහාය

13 April 2026

Recent News

හන්තාන කඳු පන්තියේ  අතරමං වූ පුද්ගලයෙකු  යුද හමුදාව බේරා ගනී

හන්තාන කඳු පන්තියේ අතරමං වූ පුද්ගලයෙකු යුද හමුදාව බේරා ගනී

13 April 2026
මතීෂ පතිරණට IPL අවසර ලැබෙයි KKR කණ්ඩායමට විශාල ශක්තියක්

මතීෂ පතිරණට IPL අවසර ලැබෙයි KKR කණ්ඩායමට විශාල ශක්තියක්

13 April 2026
අවුරුදු රෙදිපිළි ආනයනයට  ඩොලර් මිලියන 49.3ක වැයවෙයි

අවුරුදු රෙදිපිළි ආනයනයට ඩොලර් මිලියන 49.3ක වැයවෙයි

13 April 2026
පාස්කු විමර්ශන වාර්තා සඟවා තැබූ බවට  ඇමති ආනන්ද විජේපාලගෙන් චෝදනා

පාස්කු විමර්ශන වාර්තා සඟවා තැබූ බවට ඇමති ආනන්ද විජේපාලගෙන් චෝදනා

13 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හන්තාන කඳු පන්තියේ  අතරමං වූ පුද්ගලයෙකු  යුද හමුදාව බේරා ගනී

හන්තාන කඳු පන්තියේ අතරමං වූ පුද්ගලයෙකු යුද හමුදාව බේරා ගනී

13 April 2026
මතීෂ පතිරණට IPL අවසර ලැබෙයි KKR කණ්ඩායමට විශාල ශක්තියක්

මතීෂ පතිරණට IPL අවසර ලැබෙයි KKR කණ්ඩායමට විශාල ශක්තියක්

13 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved