• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අගමැති හරිනි අමරසූරියට කාන්තා නායකත්වය වෙනුවෙන් කළ කැපවීම අගයමින් පිලිපීනයේදී ජාත්‍යන්තර සම්මානයක්

11 March 2026
in දේශීය, පුවත්
අගමැති හරිනි අමරසූරියට කාන්තා නායකත්වය වෙනුවෙන් කළ කැපවීම අගයමින් පිලිපීනයේදී ජාත්‍යන්තර සම්මානයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු ($ADB$) මූලස්ථානයේදී ඊයේ (10) පැවැති ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උළෙලේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය වෙත “ෂීරන් ලටීෆ් කාන්තා නායකත්ව සම්මානය” ($Shireen$ $Lateef$ $Women’s$ $Leadership$ $Award$) පිරිනමනු ලැබීය. කාන්තා නායකත්වය සහ ඔවුන් සවිබලගැන්වීම වෙනුවෙන් ඇය සිදුකරන සුවිශේෂී මෙහෙවර අගයමින් මෙම සම්මානය පිරිනමා ඇති අතර, උළෙලේ ප්‍රධාන දේශනය පවත්වමින් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ කාන්තාවන් පවුල වෙනුවෙන් සිදුකරන එහෙත් ඇගයීමට ලක් නොවන ගෘහස්ථ කාර්යයන් ජාතික ආර්ථිකයේ වැදගත් කොටසක් බවයි.
සමාන අවස්ථා සහිත අධ්‍යාපන පද්ධතියක් පවත්වා ගැනීම සහ කාන්තාවන් තීරණ ගන්නා මට්ටමේ දේශපාලන ක්‍රියාවලියට එක්වීමේ වැදගත්කම ද මෙහිදී ඇය පෙන්වා දුන්නාය. ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ විදේශ තානාපතිවරුන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම උළෙලේදී, කාන්තා හිතකාමී ප්‍රතිපත්ති සහ සමාජ ආරක්ෂණ වැඩසටහන්වල අවශ්‍යතාව පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය කරුණු පැහැදිලි කළාය.
Post Views: 8
Previous Post

දිට්වා සුළි කුණාටුවෙන් අඩපණ වූ කර්මාන්ත නගා සිටුවීමට උරදුන් දැවැන්තයින් ඇගයීමට ලක්වෙයි

Next Post

14 හැවිරිදි පාසල් දැරියක් රවටා දූෂණය කළ පෙම්වතා සහ මිතුරා සොයා විමර්ශන

Editor TTV News

Editor TTV News

Next Post
14 හැවිරිදි පාසල් දැරියක් රවටා  දූෂණය කළ පෙම්වතා සහ මිතුරා  සොයා විමර්ශන

14 හැවිරිදි පාසල් දැරියක් රවටා දූෂණය කළ පෙම්වතා සහ මිතුරා සොයා විමර්ශන

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ  අඩවි ආරක්ෂක කාර්යාල සඳහා  වාහන මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අඩවි ආරක්ෂක කාර්යාල සඳහා වාහන මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

5 May 2026
මනුස්සයෙක්ගේ මරණයක්  දේශපාලනයට අදාළ නෑ

මනුස්සයෙක්ගේ මරණයක් දේශපාලනයට අදාළ නෑ

5 May 2026
කටුනායක ගුවන් තොටේ  ටැක්සි කරුවන්ගෙන් මැසිවිලි:

කටුනායක ගුවන් තොටේ ටැක්සි කරුවන්ගෙන් මැසිවිලි:

5 May 2026
තමන්ව දූෂණය කළේ නායක හිමිනම බව දැරිය පවසයි ස්ථානීය පරීක්ෂණය සඳහා පන්සලට රැගෙන යයි

තමන්ව දූෂණය කළේ නායක හිමිනම බව දැරිය පවසයි ස්ථානීය පරීක්ෂණය සඳහා පන්සලට රැගෙන යයි

5 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මනුස්සයෙක්ගේ මරණයක්  දේශපාලනයට අදාළ නෑ

මනුස්සයෙක්ගේ මරණයක් දේශපාලනයට අදාළ නෑ

5 May 2026
කටුනායක ගුවන් තොටේ  ටැක්සි කරුවන්ගෙන් මැසිවිලි:

කටුනායක ගුවන් තොටේ ටැක්සි කරුවන්ගෙන් මැසිවිලි:

5 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved