• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

මතීෂ පතිරණට IPL අවසර ලැබෙයි KKR කණ්ඩායමට විශාල ශක්තියක්

13 April 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
මතීෂ පතිරණට IPL අවසර ලැබෙයි KKR කණ්ඩායමට විශාල ශක්තියක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට 2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියට සහභාගී වීම සඳහා අවශ්‍ය අවසරය (NOC) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබා දී තිබේ. T20 ලෝක කුසලාන තරගාවලියේදී පාදයේ මස්පිඩු ආබාධයකට ලක්ව සිටි ඔහු, මේ වන විට අනිවාර්ය යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වී සිටීම විශේෂත්වයකි.
මෙවර IPL වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 18කට කොල්කටා නයිට් රයිඩර්ස් (KKR) කණ්ඩායම විසින් මිලදී ගත් මතීෂ, අප්‍රේල් 17 වනදා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය. දැනට ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවන KKR කණ්ඩායමට ඔහුගේ පැමිණීම දැවැන්ත ශක්තියක් වනු ඇත. ඔහු බොහෝ දුරට අප්‍රේල් 19 වනදා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයේදී ක්‍රීඩා පිටියට පිවිසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
වනිඳු හසරංගට ආබාධ තත්ත්වයක් හේතුවෙන් මෙවර IPL තරගාවලිය අහිමි වී ඇති පසුබිමක, මතීෂ පතිරණ සුවය ලබා නැවත පිටියට පිවිසීම ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට සතුටට කරුණකි.
Post Views: 10
Previous Post

අවුරුදු රෙදිපිළි ආනයනයට ඩොලර් මිලියන 49.3ක වැයවෙයි

Next Post

හන්තාන කඳු පන්තියේ අතරමං වූ පුද්ගලයෙකු යුද හමුදාව බේරා ගනී

Editor TTV News

Editor TTV News

Next Post
හන්තාන කඳු පන්තියේ  අතරමං වූ පුද්ගලයෙකු  යුද හමුදාව බේරා ගනී

හන්තාන කඳු පන්තියේ අතරමං වූ පුද්ගලයෙකු යුද හමුදාව බේරා ගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ත්‍රිකුණාමලයේ බිළිඳු මරණයට  සේවය අත්හිටවූ  වෛද්‍යවරුන් ගැන  විධිමත් විනය පරීක්ෂණයක් ඉල්ලයි

ත්‍රිකුණාමලයේ බිළිඳු මරණයට සේවය අත්හිටවූ වෛද්‍යවරුන් ගැන විධිමත් විනය පරීක්ෂණයක් ඉල්ලයි

11 May 2026
කුඩා තේ වතු හිමියන්ට  රුපියල් මිලියන 2500ක  අතිරේක පොහොර සහනාධාරයක්

කුඩා තේ වතු හිමියන්ට රුපියල් මිලියන 2500ක අතිරේක පොහොර සහනාධාරයක්

11 May 2026
පස්සරට නායයෑමේ දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් දිස්ත්‍රික්ක 6කට විමසිලිමත් වන්න දැනුම්දීමක්

පස්සරට නායයෑමේ දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් දිස්ත්‍රික්ක 6කට විමසිලිමත් වන්න දැනුම්දීමක්

11 May 2026
ප්‍රජා ශක්ති වැඩසටහනේ  ප්‍රගතිය  ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ විමසුමට

ප්‍රජා ශක්ති වැඩසටහනේ ප්‍රගතිය ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ විමසුමට

11 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අධික වර්ෂාවෙන්  බණ්ඩාරවෙල නගරය  ජලයෙන් යටවෙයි

අධික වර්ෂාවෙන් බණ්ඩාරවෙල නගරය ජලයෙන් යටවෙයි

11 May 2026
නැගෙනහිර පර්යන්තය  පෞද්ගලීකරණය කරන්නේ නෑ

නැගෙනහිර පර්යන්තය පෞද්ගලීකරණය කරන්නේ නෑ

11 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved