• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

පේරු රාජ්‍යයේ මහ මැතිවරණය සහ හංගේරියානු දේශපාලන පෙරළිය මූල්‍ය වෙළඳපොළේ අවධානයට

10 April 2026
in පුවත්, විදෙස්
පේරු රාජ්‍යයේ මහ මැතිවරණය සහ  හංගේරියානු දේශපාලන පෙරළිය  මූල්‍ය වෙළඳපොළේ අවධානයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලොව පුරා තීරණාත්මක මැතිවරණ රැසක් පැවැත්වෙන මෙම වසරේදී, එළඹෙන ඉරිදා (අප්‍රේල් 12) හංගේරියාවේ සහ පේරු රාජ්‍යයේ පැවැත්වීමට නියමිත මැතිවරණ දෙක කෙරෙහි ජාත්‍යන්තර ආයෝජකයන් සහ මූල්‍ය වෙළඳපොළ දැඩි අවධානයක් යොමු කර තිබේ. හංගේරියාවේ වසර 16ක් පුරා පවතින වික්ටර් ඕර්බන්ගේ පාලනයට මෙතෙක් එල්ල වූ ප්‍රබලතම අභියෝගය මෙම මැතිවරණයේදී දැකගත හැකි අතර, පේරු රාජ්‍යය සිය ආර්ථිකය ස්ථාවර කර ගැනීම සඳහා නව නායකත්වයක් තෝරා ගැනීමට සූදානමින් පසුවේ.
හංගේරියාවේ වත්මන් අග්‍රාමාත්‍ය වික්ටර් ඕර්බන් (Viktor Orban) හට පීටර් මැග්යාර් (Péter Magyar) නායකත්වය දෙන ‘Tisza’ පක්ෂයෙන් දැඩි තරඟයක් එල්ල වී ඇත. මෑතකාලීන මත විමසුම්වලට අනුව Tisza පක්ෂය ඕර්බන්ගේ Fidesz පක්ෂයට වඩා මඳක් ඉදිරියෙන් සිටින බව පෙනී යයි. පීටර් මැග්යාර් ජයග්‍රහණය කළහොත්, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රමිතීන් පිළිබඳ ගැටලු නිසා යුරෝපා සංගමය විසින් අත්හිටුවා ඇති යුරෝ බිලියන 18 ක (ඩොලර් බිලියන 21) ආධාර ලබා ගැනීමට මග පෑදෙනු ඇතැයි ආයෝජකයෝ අපේක්ෂා කරති. ගෝල්ඩ්මන් සැක්ස් (Goldman Sachs) ආර්ථික විද්‍යාඥයින් පවසන්නේ එවැනි ජයග්‍රහණයක් හංගේරියානු වත්කම්වල වටිනාකම සැළකිය යුතු ලෙස ඉහළ නැංවීමට හේතු වනු ඇති බවයි.
මේ අතර, පේරු රාජ්‍යය ද සිය මීළඟ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට සූදානම් වන අතර එහිදී අපේක්ෂකයන් 35 දෙනෙකු තරඟ වැදීම විශේෂත්වයකි. දැනට කෙයිකෝ ෆුජිමෝරි (Keiko Fujimori) මත විමසුම්වල පෙරමුණේ සිටියද, ඡන්දදායකයන්ගෙන් තුනෙන් එකක් තවමත් ස්ථිර තීරණයකට එළඹ නැත. ඉහළ යන උද්ධමනය සහ රටේ ආරක්ෂාව මැතිවරණයේ ප්‍රධානතම මාතෘකා බවට පත්ව තිබේ. කිසිදු අපේක්ෂකයෙකුට 50% ක මනාප ලබා ගැනීමට නොහැකි වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බැවින්, පේරු ජනාධිපතිවරණය දෙවැනි වටයක් දක්වා දීර්ඝ වීමේ වැඩි සම්භාවිතාවක් පවතී.
Post Views: 1
Previous Post

ඉතාලි ශ්‍රී ලංකා රියදුරු බලපත්‍ර පරිවර්තනය අද සිට ඇරඹේ

Next Post

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසල දැවැන්ත විරෝධතාවයක

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

නවසීලන්තයේ ඉදි කිරීමට යන  Comfort Women පිළිරුව නිසා  ජපානය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා  බිඳ වැටීමේ අවදානමක්

නවසීලන්තයේ ඉදි කිරීමට යන Comfort Women පිළිරුව නිසා ජපානය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා බිඳ වැටීමේ අවදානමක්

10 April 2026
මෙරට මුහුණ දෙන සමාජ-ආර්ථික  අභියෝග ගැන සාකච්ඡා කිරීමට සාධාරණය සඳහා වූ යුක්තිය සංවිධානය ජනාධිපතිවරයාගෙන්  හමුවක් ඉල්ලයි

ඇමෙරිකානු බලපෑම් හමුවේ  තමා කිසිසේත් ඉල්ලා අස් නොවන බව  කියුබානු ජනාධිපති පවසයි

විජයිගේ Jana Nayagan සම්පූර්ණ චිත්‍රපටය  අන්තර්ජාලයට මුදා හැරෙයි තමිල්නාඩු මැතිවරණය අභියස  රසිකයින්ගෙන් දැඩි විරෝධයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවසීලන්තයේ ඉදි කිරීමට යන  Comfort Women පිළිරුව නිසා  ජපානය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා  බිඳ වැටීමේ අවදානමක්

නවසීලන්තයේ ඉදි කිරීමට යන Comfort Women පිළිරුව නිසා ජපානය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා බිඳ වැටීමේ අවදානමක්

10 April 2026
මෙරට මුහුණ දෙන සමාජ-ආර්ථික  අභියෝග ගැන සාකච්ඡා කිරීමට සාධාරණය සඳහා වූ යුක්තිය සංවිධානය ජනාධිපතිවරයාගෙන්  හමුවක් ඉල්ලයි

මෙරට මුහුණ දෙන සමාජ-ආර්ථික අභියෝග ගැන සාකච්ඡා කිරීමට සාධාරණය සඳහා වූ යුක්තිය සංවිධානය ජනාධිපතිවරයාගෙන් හමුවක් ඉල්ලයි

10 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved