• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මට වැඩ කරන්න දෙන්නේ නෑ … වංචාකරන හැමෝගේම නම් එලියට දානවා – රාජ්‍ය ඇමැති ප්‍රේමලාල්

22 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ධුරයේ මාස 11 කට කාලයක් කටයුතු කරන තමාට රටේ සංවර්ධනයට අවශ්‍ය කටයුතු සිදු කිරීමට අවස්ථාවක් ලබා නොදෙන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා පවසයි.

ඒ මහතා අද (22) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා සිටියේ තමා මෙන්ම රාජ්‍ය අමාත්‍යවරුන් රැසකට මෙම තත්ත්වය උදා වී ඇති බවයි.

මේ වන විට වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යංශය පිහිටි ලෝක වෙලෙඳ මධ්‍යස්ථානයේ බටහිර කලුනේ 25 වන මහලේ පැවැත්වෙන කාර්යාලය වෙනුවෙන් ලක්ෂ 80 ක හිඟ මුදලක් ගෙවීමට සිදුව ඇති බවත් ඒ් සම්බන්ධයෙන් තමන් විසින් අමාත්‍යංශයට දැනුම් දීමක් සිදු කල ද එයට ද මෙතෙක් නිසි මැදිහත් වීමක් සිදු කර නොමැති බව හෙතෙම පැවසිය.

කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ තමා විසින් විෂයභාර අමාත්‍යවරයා මෙන්ම අමාත්‍යංශ ලේකම්වරයාට මෙම කාර්යාලය පිහිටි ස්ථානයට වැය කරන මුදල සම්බන්ධයෙන් තමාගේ අකමැත්ත පල කර ඇති අතර මෙම කාර්යාලය වරාය පරිශ්‍රයේ පැවැත්වීමට කටයුතු කරන ලෙස ද ඉල්ලා සිටි බවයි.

රටේ පවතින ආර්ථික අර්බුද හමුවේ ලක්ෂ ගණනින් බදු ගෙවා කාර්යාලවල සිටිමිට තමාට අවශ්‍ය නොවන බව රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කලේය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හා තමාගේ රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු වල කිසිදු කාර්යයක් තමාගෙන් ලබා ගැනීමට කැබිනට් අමාත්‍යවරයා කටයුතු නොකර බව දන්වමින් ජනාධිපතිවරයාට පැවසු බව ද ජයසේකර මහතා මෙහිදී කියා සිටියේය.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පවතින අවස්ථාවෙදී එක් අමාත්‍ය ධුරයක් පමණක් වෙනස් කල නොහැකි බව තමාට දැනුම් දුන් බව රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී අනාවරණ කලේය.

තමා විසින් ආයෝජකයින් කෙතෙක් ගෙන්නවුද අමාත්‍යවරයා විසින් එම සාකච්ඡාවලදී තමාව අපහසුතාවයට පත්ව ආකාරයේ හැසිරෙන බවත් එසේම වරාය ඇතැම් නිලධාරින් ද ඇතැම් අවස්ථාවලදී එවැනි කටයුතු සිදු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා හෙලි කර සිටියේය.

වරායේ රාජ්‍ය නිලධාරින් වසර 15 ක පමණ කාලයක් එකම තනතුරුවල සිටිමින් වංචා සිදු කිරීමට අවශ්‍ය කටයුතු වල නිරත වන බවත් තමාට ඒ සියල්ලන්ගේම නම් හා තොරතුරු හෙලි කිරීමට හැකියාව ඇති බව ජයසේකර මන්ත්‍රීවරයා කියා සිටියේය.

ඉදිරි කාලයේදී මෙම තොරතුරු හෙලි කරන බවත් තමා වසර 21 ක් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ කටයුතු කරන නමුත් දැන් ඇත්තේ දැඩි කලකීරීමක් බව ඔහු පැවසිය. කෙසේ වෙතත් තමා මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ඍජු මැදිහත් වීම බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

දිලිනි සමන්මලි 

Post Views: 8
Previous Post

මකුලේමඩ හරහා කටුඅත්තාමඩ දක්වා මාර්ගයේ වැඩ ආරම්භ කරයි

Next Post

කිසිදු මන්ත්‍රීවරයෙකු තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබා ගැනීමට ඉල්ලීම් කර නෑ – වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන්

editor

editor

Next Post

කිසිදු මන්ත්‍රීවරයෙකු තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබා ගැනීමට ඉල්ලීම් කර නෑ - වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved