30 April 2024
#දේශීය #පුවත්

ඉමදුව දික්කුඹුර අපිට අපි මිතුරු සංසදයෙන් දික්කුඹුර විද්‍යාලයට මුල්‍ය පරිත්‍යාගයක්

ඉමදුව දික්කුඹුර අපිට අපි මිතුරු සංසදය විසින් සංවිධානය විසින් මුල්‍ය පරිත්‍යාගයක් දික්කුඹුර සිද්ධාර්ථ විද්‍යාලයේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ලබා දී තිබේ.
ඒ එම තරුණ සංවිධානය විසින් අපිට අපි මෙගා සීසන් වෙළඳ ප්‍රදේශයෙන් හා සැණකෙළියෙන් ලැබුණු ආදායමෙනි.

අදාල පරිත්‍යාග රුපියල් 50,000ක මුදල දික්කුඹුර සිද්ධාර්ථ විද්‍යාලයේ විදුහල්පති දුලිප් ඉන්දික මහතා වෙත ලබා දීමට පසුගියදා ඉමදුව දික්කුඹුර අපිට අපි මිතුරු සංසදය විසින් ලබා දී ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *