• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

ප්‍රවාහන පහසුකම් වැඩිදියුණූ කිරිම කාලින අවශ්‍යතාවයක් – රාජ්‍ය අමාත්‍ය රෝහණ

29 October 2022
in සංවර්ධන
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

ග්‍රාමිය ආර්ථිකය නැංවිම සදහා ප්‍රවාහන පහසුකම් වැඩිදියුණූ කිරිම කාලින අවශ්‍යතාවයක් බව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේ මාතලේ රත්තොට දීර්ඝ කාලයක් තිස්සේ කෘෂි බෝග අලෙවි කරගැනීමේ දී සහ අනෙකුත් දෛනික අවශ්‍යතාවන් ඉටුකර ගැනීමේදී දැඩි ප්‍රවාහන දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වූ මාතලේ උඩගම ප්‍රදේශයේ ජනතාව සඳහා අලකොලමඩ සිට උඩගම දක්වා ගමන්කරන නව බස්රථ සේවාවක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

රාජ්‍ය අමාත්‍යවරයා එහිදී මෙසේ කියා සිටියේය” රටේ පැවති අර්බුදකාරි තත්වය ක්‍රම ක්‍රමයෙන් දැන් අඩවෙමින් යනවා.පසුගිය කාලයේදි ගොඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ කොවිඩ් වංසගත තත්වයෙන් වෙනත් රටවලට සාපෙක්ෂව ජනතාව ආරක්ෂා කිරිම සදහා පියවර ගත්තා.නමුත් ලෝක ආර්ථික අර්බුද හමුවේ විවිධ අභීයෝග රැසක් එල්ලවුණා.එය කළමණාකරණය කිරිමට විවිධ අවස්ථාවලදි පසුබැමට ලක් විම නිසා රට තුළ අර්බුද රැසක් නිර්මාණය වුණා.මේ තත්වය නිසා දේශපාලන ක්ෂ්ත්‍රයේ වෙනස්කම් රැසක් සිදු වුණා.ජනාධිපතිවරයාට ඉල්ලා අස්විමට පවා සිදුවුණා.ඒ වගේම රජයට පවා ඉල්ලා අස්විමට සිදු වුණා.පසුව විපක්ෂය නියෝජනය කරන අයට රටේ වගකිම බාර ගන්න ආරාධනා කළා.නමුත් කිසි කෙනෙක් ඉදිරිපත් නොවන අවස්ථාවේදි රනිල් වික්‍රමසිංහ මහතා ඒ අභීයෝගය බාරගෙන ජනාධිපති බවට පත් වුණා. දැන් රට යහපත් අතට හැරෙමින් පවතිනවා.ගොවින් හට පොහොර ලැබෙනවා.එදා තිබුණු ගැස් තෙල් පෝලිම් නැතිවෙලා.වැඩි කරපු තෙල්/ගැස් මිල පහල යමින් පවතිනවා.මේ තත්වය නිසා ජනතාවට යම් සහනයක් ලැබි ‍තියෙනවා.නමුත් බලය කෙසේ හො ්ලබා ගැනිමේ කැදරවම සිටින විපක්ෂයේ පිරිස් විසින් නැවත රට අවුලන්න මාන බලමින් සිටිනවා.මේ තත්වය ජනතාව තේරුම් අර‍ගෙන කටයුතු කිරිම වැදගත් බවද දිසානායක මහතා පැවසිය.

මෙම අවස්ථාව සඳහා රත්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාරසිරි තෙන්නකෝන් , සහ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් වන නිශාන්ත බණ්ඩාර සහ සුගත් විජේරත්න මාතලේ ලංගම ඩිපෝ කළමනාකාර ප්‍රදීප් හේරත් එහි ඉංජිනේරු සමරකෝන් මහතා මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.

Post Views: 19
Previous Post

ජපානයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය බිලියන 1.76 ක පරිත්‍යාගක්

Next Post

ප්‍රජා මුළුතැන්ගෙය වැඩසටහන සමඟ ජනාධිපති මාධ්‍ය අංශය එක් වෙයි

editor

editor

Next Post

ප්‍රජා මුළුතැන්ගෙය වැඩසටහන සමඟ ජනාධිපති මාධ්‍ය අංශය එක් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නේපාල ගංවතුරේ මරණ 903ක් දක්වා ඉහළට…

නේපාල ගංවතුරේ මරණ 903ක් දක්වා ඉහළට…

31 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කළ ඇමරිකානු ඩ්‍රෝන යානයක් ඉරානයෙන් බිම හෙළයි!

හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කළ ඇමරිකානු ඩ්‍රෝන යානයක් ඉරානයෙන් බිම හෙළයි!

31 August 2026
නිදහස් කළ සිරකරුවන් යළිත් බන්ධනාගාරයට!

නිදහස් කළ සිරකරුවන් යළිත් බන්ධනාගාරයට!

31 August 2026
මෛත්‍රීපාල සිරිසේන  ප්‍රීතිමත්ම යුගයේ ජනාධිපතිලෙස  සම්මානයට පාත්‍ර වෙයි!

මෛත්‍රීපාල සිරිසේන ප්‍රීතිමත්ම යුගයේ ජනාධිපතිලෙස සම්මානයට පාත්‍ර වෙයි!

31 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved