• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ප්‍රජා මුළුතැන්ගෙය වැඩසටහන සමඟ ජනාධිපති මාධ්‍ය අංශය එක් වෙයි

29 October 2022
in දේශීය
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

ආහාර සපයා ගැනීමට ඇති අපහසුතාවෙන් පීඩාවට පත් මෙරට පුරවැසියන්ට සහාය වනු පිණිස හඳුන්වාදී අති Community Kitchen හෙවත් “ප්‍රජා මුළුතැන්ගෙය” සංකල්පය සමඟ ජනාධිපති මාධ්‍ය අංශය එක් වෙයි.

රාජගිරිය ප්‍රජා සේවා මධ්‍යස්ථානයක පවත්වාගෙන යන ප්‍රජා මුළුතැන්ගෙය වැඩසටහන සමඟ ඊයේ (28) එක් වූ ජනාධිපති මාධ්‍ය අංශයේ කාර්ය මණ්ඩලය, තමන් පිසූ දිවා ආහාර බෙදාදෙනු ලැබූ අතර 400කට අධික පිරිසක් ප්‍රජා මුළුතැන්ගෙයින් දිවා ආහාරය ලබා ගත්හ.

ජනාධිපති මාධ්‍ය අංශයේ සුබසාධක සංගමය මගින් මේ සඳහා මුල්‍ය පහසුකම් සපයා ගැනීම සිදු කෙරුණු අතර රාජ්‍ය සහ පෞද්ගලික ආයතනික මට්ටමින් ප්‍රජා මුළුතැන්ගෙය සංකල්පය ව්‍යාප්ත කිරීම එහි අරමුණ විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය පසුගියදා හඳුන්වාදීමත් සමඟ ප්‍රජා මුළුතැන්ගෙය සංකල්පය පිළිබඳ සමාජයේ පුළුල් කතා බහක් ඇති විය.

ඉදිරියේ දී ඇති විය හැකි ආහාර අර්බුදයට මුහුණදීම සඳහා සූදානම් වීම මෙන්ම සමූහයක් වශයෙන් පෝෂ්‍යදායී ආහාර වේලක් සකසා ගැනීම හා ආහාර සපයා ගැනීමේ අසීරුතාවෙන් පෙළෙන අයට සහායක් වීම ප්‍රජා මුළුතැන්ගෙය සංකල්පයේ අරමුණයි.

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සුධීර නිලංග විතාන, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ පියසේන දිසානයක, ඡායාරූප අධ්‍යක්ෂ මීෂා ගුණවර්ධන, ජනාධිපති මාධ්‍ය අංශයේ සුබසාධක සහ ක්‍රීඩා සංගමයේ සභාපතිනි නියෝජ්‍ය අධ්‍යක්ෂ දීප්ති ප්‍රමිතා අධිකාරි යන මහත්ම මහත්මීහු ඇතුළු අධ්‍යක්ෂවරු සහ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 29
Previous Post

ප්‍රවාහන පහසුකම් වැඩිදියුණූ කිරිම කාලින අවශ්‍යතාවයක් – රාජ්‍ය අමාත්‍ය රෝහණ

Next Post

ප්‍රමුඛ පාසල් සහිත පාසල් පොකුරු සංකල්පය ඉදිරියේ දී ක්‍රියාවට නංවනවා – අධ්‍යාපන ඇමැති සුසිල්

editor

editor

Next Post

ප්‍රමුඛ පාසල් සහිත පාසල් පොකුරු සංකල්පය ඉදිරියේ දී ක්‍රියාවට නංවනවා - අධ්‍යාපන ඇමැති සුසිල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026

Recent News

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

බලවත් රටවල අසාධාරණ ඉල්ලීම්වලට එරෙහිව මුස්ලිම් රටවල් එක්සත් විය යුතුයි

29 August 2026
අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

අමෙරිකා-ඉරාන යුද ගැටුමට මාස 6යි

29 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved