fbpx

ගෝඨාට යන්නේ හරි තොරතුරු නෙමෙයි - රවී කුමුදේශ්

වීඩියෝ

කොරෝනා වෛසරය මෙරට තුළ ව්‍යාප්තිය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව දැනුවත් කිරීමේ ක්‍රියාවලියේ අඩුපාඩු ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යංශයේ තාක්ෂණික කමිටුව විසින් සිදු කරන අකමන්‍ය වැඩපිළිවෙල නිසා රටේ කොරෝනා වසංගතය සම්බන්ධයෙන් නීති කලට පියවර ගැනීමට නොහැකි වී ඇති බවයි.

 

සබැඳි පුවත්

වැඩ දන්න අය එලවපු නිසයි සෞඛ්‍ය අංශය කඩා වැටුනේ - රවි කුමුදේශ්
වැඩ දන්න අය එලවපු නිසයි සෞඛ්‍ය අංශය කඩා වැටුනේ - රවි කුමුදේශ් සෞඛ්‍ය අංශයේ වැඩ දන්න අයව එලවා නොදන්න අයව පත් කිරීමෙන් මේ සියළු දේ කඩා වැටී ඇති බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහත...
රටේ ආර්ථිකය ගොඩනගන කොලඹ වරාය නගරය
රටේ ආර්ථිකය ගොඩනගන කොලඹ වරාය නගරය මේ වන විට දැඩි කතා බහට ලක්ව ඇති කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් TTVnews අප කණ්ඩයම එහි නිරික්ෂණ චාරිකාවකට එක්විය.   ...
මම දුමින්ද එලියට එනකම්ම සටන් කරනවා - ඩෑන් ප්‍රියසාද්
මම දුමින්ද එලියට එනකම්ම සටන් කරනවා - ඩෑන් ප්‍රියසාද් දුමින්ද සිල්වා කුඩු ව්‍යාපාරය සිදු නොකල බවත් ඔහු ඉතා නිහතමානි දේශපාලනඥයෙකු බව අපේ ජන බල පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක ඩෑන් ප්‍රියසාද් මහතා පවසයි. TTVnews.lk ව...
අපි අසරණයි - ජනපතිතුමනි අවධානය යොමු කරන්න - ආචාර්ය ප්‍රේමසිරි හේවාවසම්
අපි අසරණයි - ජනපතිතුමනි අවධානය යොමු කරන්න - ආචාර්ය ප්‍රේමසිරි හේවාවසම් කොරෝනා වෛරස් තත්ත්වය හමුවේ අපගේ කේෂ්ත්‍රය අසරණ වී ඇති බවත් මෙතෙක් කිසිදු සහනයක් නොලැබුණු බව ජ්‍යෙෂ්ඨ රුපලාවන්‍යශිල්පි ආචාර්ය ප්‍රේමසිරි හේවාවසම් මහතා පවසයි. ...
කුණු වලින් විදුලිය නිපදවන වැඩේ බර ඇදලා ඉවර උනාම ප්‍රදිප් කුණු කුඩේට වැටිලාද?
කුණු වලින් විදුලිය නිපදවන වැඩේ බර ඇදලා ඉවර උනාම ප්‍රදිප් කුණු කුඩේට වැටිලාද? රටට අවශ්‍ය දේ ඉටු කිරීමට කටයුතු කලා මිස එහි අයිතිකාරයා වෙන්න අදහස් කලේ නැති බව ජේ.ආර්.ගේ මුණුපුරු ප්‍රදිප් ජයවර්ධන මහතා පවසයි.  ...
ප්‍රගීත් අතුරුදහන් කරපු අයට සොබාදහම හෙමින් හෙමින් දඩුවම් දෙයි - සන්දයා එක්නැලිගොඩ
ප්‍රගීත් අතුරුදහන් කරපු අයට සොබාදහම හෙමින් හෙමින් දඩුවම් දෙයි - සන්දයා එක්නැලිගොඩ මගේ සැමියා වන ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් නොකලානම් හෝ ඝාතනය නොකලානම් අද මං මේ ආකාරයට කරලියට පැමිණෙන්නේ නැති බව සන්දයා එක්නැලිගොඩ මහත්මිය පවසයි. TTVnews.lk ස...
Print