27 April 2024
#දේශීය

රන්ජන්ට සිව් වසරක් බරපතල වැඩසහිත සිර දඩුවම්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත වරදකරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට වසර 04 කට බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කර තිබේ.

අද (12) අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල වන සිසිර අබෲ, ජිවන් මල්ලගොඩ සහ ප්‍රිති පද්මසුරසේන යන අය විසිනි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *